

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Benambra ආසනය සඳහා තරග කරන ස්වාධීන අපේක්ෂක වෛද්‍ය Lachlan McKeemanගේ ප්‍රචාරක පුවරුවක් Rutherglen ප්‍රදේශයේදී මෙලෙස හානි කර ඇති බවයි වාර්තා වන්නේ.
නොවැම්බර් 3 වැනිදා පස්වරු 6 සිට නොවැම්බර් 4 වැනිදා පෙරවරු 8 දක්වා කාලය තුළ මෙම සිදුවීම සිදුව ඇති බවට සැක කෙරෙන අතර, ප්‍රචාරක පුවරුවේ තිබූ අපේක්ෂකයාගේ රූපයට ද හානි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ McKeeman ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පක්ෂය කුමක් වුවත් ප්‍රචණ්ඩත්වය සහ බියගැන්වීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථ ප්‍රහාරයකට ලක් වීමෙන් ඇයගේ දෙපාම අහිමි වූ අතර, ඇය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම Geelong ආසන්නයේ Torquay ප්‍රදේශයේදී One Nation පක්ෂයේ ස්වේච්ඡා සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වුණා.
නවතම වෙඩි තැබීමේ සිද්ධිය දේශපාලන අරමුණකින් සිදුකළ එකක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන ආරක්ෂාව පිළිබඳ අවධානය යළිත් ඉහළ ගොස් තිබෙනවා.
AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...
ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 2027 වසරේදී අමතර සිසුන් 23,000කට අවස්ථාව ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ...
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම්...
Melbourne නගරයේ Williamstown ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක තණතිල්ලට යම් පිරිසක් විසින් හානි සිදුකර තිබෙනවා. මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රීඩා...
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන GP...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු...
ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ