

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
අද අලුයම 12.50ට පමණ Kings Way මාර්ගයේ පිහිටි Wise Guys Pizza ‘n’ Pasta අවන්හලට මෙම රථය කඩා වැදී ඇති බවයි වාර්තා වන්නේ.
රථයේ පාලනය අහිමිවීමත් සමඟ එය අවන්හල තුළට කඩා වැදී ඇති අතර, සිදුවීමෙන් අවන්හලට දැඩි හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ අවන්හල තුළ කිසිවෙකු නොසිටීම හේතුවෙන් වෙනත් පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැහැ.
රථය පැදවූ 24 හැවිරිදි කාන්තාවටද අනතුරින් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එම ස්ථානයේදී සිදුකළ මාර්ගගත මත්ද්‍රව්‍ය පරීක්ෂණයේදී ඇය Methamphetamine භාවිත කර ඇති බවට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. එමෙන්ම ඇය සතුව Cannabis මත්ද්‍රව්‍යද තිබී සොයාගෙන ඇති බව සඳහන්.
තවද, ඇය සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වරෙන්තුවක්ද තිබී ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ගොනු කිරීමට නියමිත බව Victoria Police පවසනවා.
මෙම අනතුර දුටු පුද්ගලයන් හෝ Dashcam දර්ශන ඇති අය සිටී නම් Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...
2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...
ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...
South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 12.50ට පමණ Kings...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...
ඔස්ට්‍රේලියාවේ පැරණිතම දෙපාර්තමේන්තු වෙළඳසැල් ජාලයක් වන David Jones, සිය වෙළඳසැල් 26ක් දක්වා වසා දැමීමට සූදානම් වන බවට වාර්තා පළ වී...
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මධ්‍යස්ථාන

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ