Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

SriLankan Airlines සමාගම Australia තුළ තමන්ගේම කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනට General Sales Agent හෙවත් GSA ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යන විකුණුම් සහ නියෝජිත සේවා වෙනුවට සමාගමටම අයත් කාර්යාලයක් පවත්වාගෙන යාම වඩාත් මූල්‍යමය වශයෙන් වාසිදායක බව සිදුකළ පිරිවැය සහ ප්‍රතිලාභ විශ්ලේෂණයකින් හෙළිවීමත් සමඟ මෙම තීරණයට අවධානය යොමු වී තිබෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය Janitha Ruwan Kodithuwakku මේ බව අනාවරණය කර තිබෙනවා.

Advertisement

ඒ අනුව, SriLankan Airlines ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිට Australia තුළ සමාගමටම අයත් කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් සකස් කරමින් සිටින බව සඳහන්.

එම යෝජනාව ඉදිරියේදී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Banner 01

මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ මෙහෙයුම් වියදම් අවම කරගනිමින් ආදායම සහ සමාගමේ මූල්‍ය ප්‍රතිලාභ උපරිම කරගැනීමයි.

කෙසේ වෙතත්, Australia තුළ නව කාර්යාලය පිහිටුවන ස්ථානය හෝ එය ආරම්භ කරන දිනය පිළිබඳව මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන්හි Four-Wheel Drive (4WD) වාහන ධාවනය කරන රියදුරන්ට අද සිට නව සෘතුමය සීමා ක්‍රියාත්මක වන අතර, නීති උල්ලංඝනය...

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වනවා. විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ Mater රෝහල් ජාලය සිය වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා, බාහිර ආයතන වෙත පැවරීමට ගත් තීරණයක් හේතුවෙන් සේවක තනතුරු...

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාව තුළ තමන්ගේම කාර්යාලයක් පිහිටුවීමට SriLankan Airlines සූදානම් වෙයි

අන්නාසි නිසා රැකියාව අහිමි වූ බ්‍රිස්බන් Chef

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන්

Read More »

Summer එකටත් කළින් ඔස්ට්‍රේලියාව උණුසුම් වෙයි

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර ඇතිව තිබෙන මෙම

Read More »

වික්ටෝරියා මැතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක පුවරුවකට වෙඩි ප්‍රහාරයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වික්ටෝරියා

Read More »

කුලී නිවාස සොයන අයට ඔස්ට්‍රේලියාවෙන් නරක ආරංචියක්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය සේවකයන්ට පවා තම ආදායමට ගැළපෙන

Read More »

Mrs.Sri Lanka World 2026හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් Melbourneහි රොශ්නි සමරතුංග

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා. ඇය නිරූපිකාවක් මෙන්ම නිළියක් සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom