

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා.
මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු, බාර්ලි, පරිප්පු සහ කැනෝලා වැනි වගාවන් හෙක්ටයාර දහස් ගණනක් විනාශ වී ඇති බව සඳහන්.
විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රදේශවලට වැටුණු හිම කැට ගොල්ෆ් බෝලවලටත් වඩා විශාල වීමයි.

මෙම කාලගුණ තත්ත්වයෙන් Birchip, Wycheproof සහ Quambatook ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
Birchip ප්‍රදේශයේ ගොවියෙකු වන Lachlan Foott සඳහන් කර ඇත්තේ තම කැනෝලා වගාවේ හෙක්ටයාර 400කට පමණ දැඩි හානි සිදුව ඇති බවයි.
තවත් ගොවියෙකු වන Travis Horman පවසන්නේ තම ලූපින් වගාවෙන් 70%ක් පමණ හිම කැට හේතුවෙන් විනාශ වී ඇති බවයි.
වාර්තා වන පරිදි මෙම කුණාටුව ඇතැම් ප්‍රදේශවලට මිනිත්තු 20ක් පමණක් බලපෑවත්, ගොවීන් වාර්තාගත අස්වැන්නක් අපේක්ෂාවෙන් සිටි අවස්ථාවක සිදුවූ මෙම හානිය ඔවුන්ට දැඩි ආර්ථික පාඩුවක් බවට පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...
ඔස්ට්‍රේලියාවේ Victoria සහ NSW ප්‍රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා....
2026 වසරේ ලොව සංචාරය කිරීමට වඩාත්ම ආරක්ෂිත රටවල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි ඔස්ට්‍රේලියාව, 2027 වසර සඳහා නිකුත් කළ නවතම...
Australiaට පැමිණෙන British backpackers සඳහා දැනට පවතින Working Holiday Maker visa නීති තවත් දැඩි කිරීම ගැන අගමැති Anthony Albanese බ්‍රිතාන්‍ය...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේදී Democratic පක්ෂය විසින් Senate සභාවේ සහ House of Representatives හි බහුතර බලය දිනා ගැනීමට...
ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට සතියකට දින හතරක් පමණක් වැඩ කරමින්, සම්පූර්ණ වැටුප ලබාගැනීමට අවස්ථාව සැලසීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....
ස්පාඤ්ඤයේ සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් පසු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකුගේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කර ගැනීමට Department of Foreign Affairs and Trade...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ