

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක අවදානමක් මතුව තිබෙනවා.
ඊයේ යුරෝපයේ ගුවන් ගමන් 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන එල්ල වී ඇති අතර, ඇතැම් ගුවන් යානා හදිසියේ වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යැවීමටත්, යුද ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන ආරක්ෂාව සැපයීමටත් සිදුව තිබෙනවා.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ Sydney ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ද විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජපානයේ Tokyo සිට Sydney බලා පැමිණි All Nippon Airways (ANA) ගුවන් සේවයට අයත් NH899 ගුවන් යානය ඊයේ රාත්‍රී 8ට පමණ ගොඩබැස්වීමෙන් අනතුරුව සන්නද්ධ Australian Federal Police (AFP) නිලධාරීන් විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
මගීන්ට පැය එකහමාරකට ආසන්න කාලයක් ගුවන් යානය තුළ රැඳී සිටීමට සිදුව ඇති අතර, අනතුරුව ඔවුන්ගේ ගමන් මලු පොලිස් නිල සුනඛයන් යොදා පරීක්ෂා කර තිබෙනවා.
AFP තහවුරු කර ඇත්තේ ගුවන්තොටුපළට එල්ල වූ තර්ජන හේතුවෙන් මෙම ආරක්ෂක පරීක්ෂණ සිදුකළ බවයි.
පරීක්ෂණවලින් අනතුරුව ගුවන්තොටුපළේ සහ ගුවන් යානයේ සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.
යුරෝපයේ Ryanair, Wizz Air, Aer Lingus, Finnair සහ තවත් ගුවන් සේවා රැසක් මෙම තර්ජනවලට මුහුණදී තිබෙනවා.
ඉතාලිය, ප්‍රංශය සහ බල්ගේරියාව ඇතුළු රටවල ආරක්ෂක අංශ හදිසි මෙහෙයුම් දියත් කර තිබුණත්, මේ දක්වා පරීක්ෂා කළ කිසිදු ගුවන් යානයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවී නැහැ.
මෙම තර්ජන පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, Sydney සිද්ධිය සහ යුරෝපයේ බෝම්බ තර්ජන අතර සෘජු සම්බන්ධයක් තිබෙන බවට ද නිල තහවුරු කිරීමක් ලැබී නැහැ.
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය හේතුවෙන් Google මව් සමාගම වන Alphabet හි කොටස් වෙළෙඳපොළ වටිනාකම එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලර්...
ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....
AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට එල්ල වූ ප්‍රහාරය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...
South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 12.50ට පමණ Kings...
වික්ටෝරියා ප්‍රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්‍ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ