

වික්ටෝරියා කුලී නිවාස ආරවුල් විසඳීමේ සේවාවටත් වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

වසර 8කට පසුව ලොව හොඳම Restaurant 50 අතරට ඔස්ට්‍රේලියානු Restaurant එකක් ඇතුළත් වී තිබෙනවා.
2026 වසරේ World’s 50 Best Restaurants ශ්‍රේණිගත කිරීමේ 50 වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ Sydney නගරයේ පිහිටි Saint Peter අවන්හලයි.
පේරු රාජ්‍යයේ Lima නගරයේ පැවති සම්මාන උළෙලේදී මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ප්‍රකට ඔස්ට්‍රේලියානු සූපවේදී Josh Niland සහ ඔහුගේ බිරිඳ Julie Niland විසින් ආරම්භ කළ මෙම අවන්හල Sydneyහි Paddington ප්‍රදේශයේ ඓතිහාසික Grand National Hotel ගොඩනැගිල්ල තුළ පිහිටා තිබෙනවා.
විශේෂයෙන් මත්ස්‍ය ආහාර පිළියෙල කිරීමේදී සාමාන්‍යයෙන් ඉවතලන හිස, සම සහ අනෙකුත් කොටස් පවා භාවිත කරමින් නව ආහාර නිර්මාණය කිරීම මෙම අවන්හලේ විශේෂත්වයක්.
ආහාර අපතේ යාම අවම කරමින් පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් Saint Peter අවන්හල ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙනවා.
මීට පෙර 2018 වසරේදී Melbourneහි Attica Restaurant එක ලොව හොඳම අවන්හල් 50 අතරට ඇතුළත් වූ අතර, ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු අවන්හලක් මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙයයි.
මෙවර Saint Peter අවන්හලට 2026 Oceania කලාපයේ හොඳම අවන්හල යන ගෞරවය ද හිමිව තිබෙනවා.
මේ අතර Melbourneහි Yiaga අවන්හලට ද ඉදිරියේදී ලොව හොඳම අවන්හල් අතරට එක්වීමේ හැකියාව අගයමින් 2026 One to Watch සම්මානය පිරිනමා තිබෙනවා.
මෙම ජාත්‍යන්තර පිළිගැනීම ඔස්ට්‍රේලියාවේ ආහාර සංස්කෘතියට මෙන්ම සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයට ද වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...
Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා....
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
ඉදිරියේදී ඇතිවිය හැකි ලැව්ගිනි ඇතුළු ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ඔස්ට්‍රේලියානු ජනතාව වඩාත් සූදානම් විය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවනවා....
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් අඛණ්ඩව හත්වැනි මාසයටත් පහත වැටී තිබෙනවා. නවතම දේපළ වෙළෙඳපොළ දත්ත අනුව, ඔක්තෝබර් මාසයේදී ජාතික මධ්‍යස්ථ නිවාස...
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය හේතුවෙන් Google මව් සමාගම වන Alphabet හි කොටස් වෙළෙඳපොළ වටිනාකම එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලර්...
ඇමරිකාවේ Midterm මැතිවරණයෙන් ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂයට දැඩි පසුබෑමක් සිදුවුවද, ඔස්ට්‍රේලියාව ඇමරිකාව සමඟ පවත්වාගෙන යන සබඳතා වෙනස් නොකරන බව...
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...
ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba Behnia-Willison වෙත පිරිනමා තිබෙනවා. ඊයේ