

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ට ATO වෙතින් අලුත් අනතුරු ඇඟවීමක්
Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක්

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සිදුවීම මේ සතියේදී සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් Victoria Police විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම රෝහල Victoria ප්‍රාන්තයේ පිහිටි එකම අධි ආරක්ෂිත අධිකරණ වෛද්‍ය මානසික සෞඛ්‍ය රෝහල වන අතර, බරපතළ අපරාධ සම්බන්ධයෙන් මානසික සෞඛ්‍ය හේතු මත අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදෙන ස්ථානයක්.

සිද්ධිය සම්බන්ධයෙන් WorkSafe ආයතනයද දැනුවත් කර ඇති අතර, තවදුරටත් පියවර ගත යුතුද යන්න පිළිබඳව එහි නිලධාරීන් පරීක්ෂණ සිදුකරනවා.
රෝහල පවත්වාගෙන යන Forensicare ආයතනය සඳහන් කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කරමින් පොලිස් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවයි.
මේ අතර, රෝහලේ සේවක හිඟය සහ සේවා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සේවකයන් අතර කනස්සල්ලක් පවතින බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව Victorian රජය අවධාරණය කර ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් Labor රජය තුළ අභ්‍යන්තර මතභේද පවතින බවට පළවන වාර්තා හමුවේ, රජයේ එකමුතුකම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ...
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...
2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba...
ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිත කරන Wegovy ඖෂධය පෙත්තක් ලෙස ලබාදීමට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය (TGA) නිල අනුමැතිය ලබාදී...
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය...
Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta...
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස දැනුම් දෙමින් විශේෂ ලිපි රැසක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria සේවාව තුළත් දැන් මාස ගණනක

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන් අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ තිරිඟු,

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම මේ සතියේදී සිදුව

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්. විශේෂත්වය වන්නේ වසර 100කට පෙර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්