Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission (ASIC) ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

බැංකු විසින් ප්‍රචාරණය කරන ඉහළ පොලී අනුපාත ඇතැම් විට විශේෂ කොන්දේසිවලට යටත් වන අතර, එම කොන්දේසි නිසි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් ගනුදෙනුකරුවන්ට අපේක්ෂිත පොලී ප්‍රතිලාභ අහිමි විය හැකි බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

එවැනි පසුබිමක, Welcome Rate ඉතුරුම් පොලී දීමනාව ප්‍රචාරණය කිරීමේදී නීති උල්ලංඝනය කළ බව පිළිගත් Macquarie බැංකුව, ගනුදෙනුකරුවන් 40,000කට ආසන්න පිරිසකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 8.8ක් ආපසු ගෙවා ඇති අතර, බැංකුවට ඩොලර් මිලියන 14ක දඩයක් පැනවීම කළ යුතු බවට ASIC ආයතනය අධිකරණයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Advertisement

ASIC ආයතනය පෙන්වා දෙන්නේ, ඇතැම් බැංකුවල විශේෂ ඉතුරුම් පොලී දීමනා සාමාන්‍ය පොලියට අමතරව ලැබෙන බවට ප්‍රචාරණය කරන නමුත්, සැබවින්ම එම දීමනා සාමාන්‍ය පොලියට අමතරව නොව, මුල් මාස කිහිපය තුළ සාමාන්‍ය පොලිය වෙනුවට ලබාදෙන විශේෂ පොලී අනුපාත ක්‍රමයක් විය හැකි බවයි.

මේ හේතුවෙන් තම ඉතුරුම් ගිණුමට සැබවින්ම ලැබෙන පොලී අනුපාතය, විශේෂ දීමනාවල කොන්දේසි සහ ඒවා ක්‍රියාත්මක වන කාලසීමාවන් පරීක්ෂා කරන ලෙස ASIC ආයතනය ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

මෙල්බන් වයඹදිග ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක් (Aged Care Facility) ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් පසු එම ස්ථානයට විශේෂ පොලිස්...

Northern Territory ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය සේවාවන්ට අයත් සියලුම සායනික ස්ථානවල සේවකයන්ට Meta Smart Glasses ඇතුළු වීඩියෝ පටිගත කළ හැකි Smart...

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Savings Account එකට හිමි පොලිය අහිමි වෙනවාද? ASIC අනතුරු අඟවයි

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom