Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් ලබන සේවකයන් සහ වාර්ෂිකව ඩොලර් 190,000කට ආසන්න ආදායමක් උපයන පුද්ගලයන්, ඉදිරි වසර දහය තුළ ආදායම් බදු බර වැඩිවීමෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි බව නවතම ආර්ථික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

e61 Institute ආයතනය අද නිකුත් කළ පර්යේෂණයට අනුව, වාර්ෂිකව ඩොලර් 45,000ක් සහ ඩොලර් 190,000ක් පමණ උපයන සේවකයන්ට Bracket Creep හේතුවෙන් විශේෂ බලපෑමක් ඇතිවිය හැකියි.

ඔස්ට්‍රේලියාවේ ආදායම් බදු අය කරන්නේ පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම අනුවයි.

Advertisement

කෙසේ වෙතත්, උද්ධමනයට සාපේක්ෂව වැටුප් ඉහළ ගියත් බදු අය කරන ආදායම් සීමාවන් ඒ අනුව වෙනස් නොවුණහොත්, සේවකයන්ගේ ආදායමෙන් බදු ලෙස ගෙවීමට සිදුවන ප්‍රතිශතය වැඩිවිය හැකියි.

මෙම ක්‍රියාවලිය Bracket Creep ලෙස හැඳින්වෙනවා.

Banner 01

ඒ අනුව, සේවකයෙකුගේ වැටුප වැඩිවුණත් එම වැටුප් වැඩිවීමෙන් සැලකිය යුතු කොටසක් බදු ලෙස ගෙවීමට සිදුවිය හැකියි.

මෙහි විශේෂත්වය වන්නේ අවම වැටුපට ආසන්න ආදායමක් උපයන සේවකයන්ට සහ ඉහළම බදු කාණ්ඩයට ආසන්නව සිටින පුද්ගලයන්ට සාපේක්ෂව වැඩි බලපෑමක් ඇතිවීමයි.

එම ආදායම් කාණ්ඩ දෙකේ සේවකයන්ගේ උද්ධමනය ඉක්මවා ලැබෙන සැබෑ ආදායම් වර්ධනයෙන් අඩකට වැඩි කොටසක් අමතර බදු හේතුවෙන් අහිමි විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම වසරේ නත්තල් සමය ආසන්න කාලය...

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන්ට තම දෙමාපියන් ගෙන්වාගැනීම සඳහා Parent Visa කාණ්ඩ 6ක් පවතින අතර, ඒවායේ ගාස්තු...

ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...

2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් ක්වාජා අලුත්ම...

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත්...

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අඩු වැටුප් ලබන ඔස්ට්‍රේලියානුවන්ට බදු බර වැඩිවීමේ අවදානමක්

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

Read More »

ඔස්ට්‍රේලියාවේ 485 වීසා නීති දැඩි වෙයි – පවුලේ සාමාජිකයන්ටත් නව සීමා

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

Read More »

වික්ටෝරියාවේ මෙහෙයුමකදී එකම කාන්තාව 21 වරක් පොලිස් අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

Read More »

කැස්බෑවන්ට ආදරය කර ගිනස් ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියානු කාන්තාව

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණයින්ට මත්පැන් නිසා බරපතළ අක්මා රෝග – වික්ටෝරියාවේ කාන්තාවනුත් ඒ අතර

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්සල් ගන්න අලුත් ක්‍රමයක් – Phone එක විතරක් අරගෙන යන්න

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom