Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම වෙනස ප්‍රධාන වශයෙන් Subclass 482, 186 සහ 494 වීසා අයදුම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බලපානවා.

නව ක්‍රමවේදය යටතේ විදේශගත වී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ලබාදෙන BVB ගමන් අවසර කාලසීමාව සාමාන්‍යයෙන් කෙටි විය හැකි අතර, විදේශගත වීමට ඇති හේතුව පැහැදිලිව ඉදිරිපත් කළ යුතු වනවා.

Advertisement

විශේෂයෙන් නිවාඩුවකට යාම හෝ පවුලේ සාමාජිකයන් හමුවීමට යාම යන හේතු පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් නොවිය හැකි අතර, අවශ්‍ය අවස්ථාවල ඒවා තහවුරු කරන ලියකියවිලි ද ඉදිරිපත් කළ යුතුයි.

පවුලේ හදිසි රෝගී තත්ත්වයක්, විවාහයක්, අවමංගල්‍යයක් හෝ රැකියාවට සම්බන්ධ විදේශ ගමනක් වැනි අවස්ථාවල අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම වැදගත් වනවා.

Banner 01

නොවැම්බර් 30ට පෙර ඉදිරිපත් කරන BVB අයදුම්පත් දැනට පවතින ඇගයීමේ ක්‍රමවේදය අනුව සලකා බැලීමට නියමිතයි.

Home Affairs දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ සැලසුම් කළ විදේශ ගමනට සති දෙකකට නොඅඩු සහ මාස තුනකට නොවැඩි කාලයකට පෙර BVB සඳහා අයදුම් කරන ලෙසයි.

මෙය නව වීසා නීතියක් නොව, දැනට පවතින නීති සහ ප්‍රතිපත්ති වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමේ වෙනසක් බව ද සඳහන් වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

යුරෝපය පුරා මගී ගුවන් යානා රැසක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන ANZ බැංකුව, 2026 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 7.27ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම්...

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Bridging Visa B තියෙන අයට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Bridging Visa B තියෙන අයට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම වෙනස ප්‍රධාන

Read More »

ගුවන් ගමන් මඟහැරීම වළක්වන්න ගුවන් සේවයකින් අලුත් තීරණයක්

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ගුවන් ගමනට

Read More »

Brisbaneහි ගොඩනැගිලි තවත් උඩට යයි – නිවාස දහස් ගණනකට ඉඩ

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane City Council විසින් ඉදිරිපත් කර

Read More »

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom