Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද පස්වරු 2.30ට පමණ Yering ප්‍රදේශයේ MacIntyre Lane මාර්ගයේ ගමන් කරමින් තිබූ Volkswagen මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් හිසට තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු Maroondah Hospital වෙත ඇතුළත් කර ඇති අතර, දෙදෙනාගේම තත්ත්වය ස්ථාවර බව වාර්තා වනවා.

Advertisement

ගුවන් යානයේ සිටි පුද්ගලයන් හදිසි සේවා කණ්ඩායම් පැමිණීමට පෙර යානයෙන් පිටතට පැමිණ තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට සහ ගුවන් යානයට දැඩි හානි සිදුව තිබෙනවා.

Banner 01

මේ අතර අනතුර සිදුවූ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති අතර, රියදුරන්ට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Melbourne හි Fairfield ප්‍රදේශයේ පිහිටි Thomas Embling Hospital රෝහලේ හෙදියකට රෝගියෙකු විසින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා....

මෙල්බන් නගරයේ පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගොස් ඇති ගිනි තැබීම්, වෙඩි තැබීම්, කප්පම් ගැනීම් සහ වාහන සොරකම් මර්දනය කිරීම...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගමක් වන Bathla Group බිඳවැටීමත් සමඟ Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ අඩක් නිමකළ නිවාස ව්‍යාපෘති රැසක් වසර...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් 28 සහ 29 දින නිකුත් වූ නවතම ආර්ථික...

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු...

Australia හි පැරණිතම Department Store ජාලය වන David Jones, වසර 188ක ඉතිහාසයකට පසුව Voluntary Administration යටතට පත්ව තිබෙනවා. මේ හේතුවෙන්...

2027 වසර සඳහා South Australia ප්‍රාන්තයේ Australian of the Year සම්මානය ඉරාන සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරියක වන Dr Fariba...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom