

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත්, Clare’s Law නමින් හැඳින්වෙන පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ නීතිය හඳුන්වාදීමට නියමිතයි.
මෙම යෝජිත නීතිය යටතේ තම සහකරු හෝ සහකාරියට මීට පෙර ප්‍රචණ්ඩ ක්‍රියා හෝ අපයෝජන සම්බන්ධ ඉතිහාසයක් තිබේදැයි පොලිසියෙන් තොරතුරු ඉල්ලා සිටීමට ජනතාවට අවස්ථාව හිමිවනවා.

එමෙන්ම, පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ අවදානමක් පවතින බවට සැකයක් ඇත්නම්, ඔවුන්ගේ සහකරු හෝ සහකාරිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට ද අවස්ථාව ලබාදීමට යෝජිතයි.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2018 වසරේ සිට ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රමවේදයක් ආදර්ශයට ගනිමින් මෙම නීතිය හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
මීට අමතරව, පවුල් ප්‍රචණ්ඩත්වය හෝ ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් Dating Apps භාවිත කිරීම අපරාධ වරදක් බවට පත්කිරීමට ද Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
මේ අතර, පිහිනුම් තටාක, ඇඳුම් මාරු කරන ස්ථාන, ප්‍රජා ක්‍රීඩා ස්ථාන, රෝහල් සහ වැඩිහිටි සත්කාරක ස්ථාන ඇතුළු තවත් ස්ථාන කිහිපයක Smart Glasses භාවිතය තහනම් කිරීමේ සැලැස්මක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Victoria විපක්ෂය ද මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් දින 100ක් ඇතුළත පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...
වසර 8කට පසුව ලොව හොඳම Restaurant 50 අතරට ඔස්ට්‍රේලියානු Restaurant එකක් ඇතුළත් වී තිබෙනවා. 2026 වසරේ World’s 50 Best Restaurants...
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැසිකිළි කඩදාසි නිෂ්පාදන සමාගමක් වන Who Gives A Crap සමාගමේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව...
ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....
ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් අයකරන අධික ගාස්තු පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ස්වාධීන...
Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව,...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.