

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Bondi Beachහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 11කට ආසන්න කාලයක් ගතවී ඇතත් තමන් තවමත් ශාරීරික හා මානසික වේදනාවෙන් පසුවන බව තුවක්කුකරුවෙකු නිරායුධ කරමින් ජීවිත රැසක් බේරාගත් Ahmed Al Ahmed පවසනවා.
A Current Affair වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, එදින ජීවිත අහිමි වූ පුද්ගලයන් බේරාගැනීමට නොහැකි වීම තමන්ගේ විශාලතම පසුතැවීම බවයි.
2025 දෙසැම්බර් 14 වැනිදා Bondi Beachහි පැවති යුදෙව් ආගමික Hanukkah සැමරුමකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී තුවක්කුකරුවෙකු වෙත දිවගොස් ඔහු නිරායුධ කළ Ahmed Al Ahmedගේ නිර්භීත ක්‍රියාව ජාත්‍යන්තර අවධානයට ලක්වුණා.
කෙසේ වෙතත් ප්‍රහාරයේදී ඔහුගේ වම් අතට වැදුණු උණ්ඩ දෙකක් තවමත් ශරීරයේ පවතින අතර, අත සහ ඇඟිලි චලනය කිරීමේ අපහසුතා මෙන්ම දැඩි වේදනාවක් ද පවතින බව ඔහු සඳහන් කරනවා.
එමෙන්ම ප්‍රහාරයේ මතකයන් හේතුවෙන් තමන් තවමත් නින්ද නොයෑම සහ බියකරු සිහින දැකීම වැනි ගැටලුවලට මුහුණ දෙන බවයි ඔහු පවසන්නේ.
ඔහුගේ නිර්භීත ක්‍රියාව අගයමින් ලොව පුරා ජනතාව එක්ව Online ඔස්සේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ද රැස්කර ලබාදී තිබුණා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පවුලේ සාමාජිකයන් සම්බන්ධ නීතිමය ගැටලු සහ Social Media ඔස්සේ එල්ල වූ අපහාස හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට ලක්වූ බව ද Ahmed අනාවරණය කර තිබෙනවා.
තමන් වීරයෙකු ලෙස ප්‍රසිද්ධියක් ලබාගැනීමට උත්සාහ නොකළ බව පවසන ඔහු, ඔස්ට්‍රේලියානු මුස්ලිම් ජාතිකයෙකු ලෙස එදා ක්‍රියා කළේ සමස්ත ඔස්ට්‍රේලියානු ප්‍රජාව වෙනුවෙන් බව ද අවධාරණය කළා.
ආගමික වෙනස්කම්වලට පෙර සියලු දෙනා මනුෂ්‍යයන් ලෙස එකිනෙකාට සැලකිය යුතු බවයි Ahmed Al Ahmed පවසා ඇත්තේ.
ඔස්ට්‍රේලියාවෙන් ආරම්භ වී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ Canva Software සමාගම සිය වසර 13ක ඉතිහාසයේ දැවැන්තම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රකාශයට පත්කර...
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ...
ඔස්ට්‍රේලියාවේ 2025 වසරේදී දරු උපත් සංඛ්‍යාව 299,903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2024 වසරට සාපේක්ෂව උපත් 7,585ක හෙවත් 2.6%ක වැඩිවීමක්....
Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...
ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...
ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය අතර ඇති කරගැනීමට සැලසුම් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම (Australia–EU Free Trade Agreement) මඟින් රටේ ආර්ථික...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) 2026 වසරේ පස්වැනි වරටත් පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවන්නන්ට දැඩි මූල්‍ය පීඩනයක්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නිවාස ණය සඳහා අය කරන විචල්‍ය පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Reserve...

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.