Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, නව නිවාස ඉදිකිරීම් සහ කෘත්‍රිම බුද්ධියට අදාළ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම හේතුවෙන් විදුලි කාර්මිකයන් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතිනවා.

නමුත් විදුලි කාර්මිකයන් පුහුණු කිරීමේ වගකීම දරන බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නව ආධුනිකයන් බඳවා ගැනීමේදී අධික වියදම් සහ පුහුණු පහසුකම් සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Advertisement

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් නව බලශක්ති ව්‍යාපෘති, නිවාස ඉදිකිරීම් සහ රටේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පුහුණු විදුලි කාර්මික ශිල්පින් හට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ද අවස්ථාව හිමිවන අතර එය Skilled Visa කාණ්ඩ යටතේ ඉහළ අවස්ථා ප්‍රමාණයක් පවතින රැකියා අවස්ථාවක් ද බවයි වාර්තා වෙන්නේ

Banner 01

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Australia හි පැරණිතම Department Store ජාලය වන David Jones, වසර 188ක ඉතිහාසයකට පසුව Voluntary Administration යටතට පත්ව තිබෙනවා. මේ හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...

වසර 8කට පසුව ලොව හොඳම Restaurant 50 අතරට ඔස්ට්‍රේලියානු Restaurant එකක් ඇතුළත් වී තිබෙනවා. 2026 වසරේ World’s 50 Best Restaurants...

Queensland ප්‍රාන්තයේ විපක්ෂය වන Labor පක්ෂයට යළි බලයට පැමිණීම සඳහා දැඩි අභියෝගයකට මුහුණදීමට සිදු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා....

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක්

Read More »

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි

Read More »

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom