Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ පමණක් රෝහල් සේවකයන්ට එරෙහි ප්‍රචණ්ඩ සිදුවීම් 26,730ක් වාර්තා වී ඇති බව සඳහන්.

එය දිනකට සාමාන්‍යයෙන් සිදුවීම් 73කට ආසන්න සංඛ්‍යාවක් වන අතර, සේවකයන්ට පහරදීම, සපාකෑම සහ තර්ජනය කිරීම වැනි සිදුවීම් ඒ අතරට ඇතුළත්.

Advertisement

සමහර සිදුවීම්වලදී සෞඛ්‍ය සේවකයන් බරපතළ තුවාල ලබා ඇති අතර, එක් හෙදියකට එල්ල වූ ප්‍රහාරයකින් ඇගේ කම්මුල් අස්ථිය සහ කරපටිය අස්ථිය බිඳී ගොස් තිබෙනවා.

මේ අතර හදිසි ප්‍රතිකාර ඒකකවල සේවය කරන හෙදියන්ගෙන් 58%කට වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම වෘත්තියෙන් ඉවත් වීම පිළිබඳව බරපතළ ලෙස සලකා බලමින් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Banner 01

මෙම තත්ත්වය හමුවේ රෝහල්වල ආරක්ෂක නිලධාරීන් යෙදවීම, CCTV කැමරා සහ හදිසි අනතුරු ඇඟවීමේ උපකරණ වැඩි කිරීම ඇතුළු ආරක්ෂක පියවර ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම Victoria ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට...

Mrs. Sri Lanka World 2026 තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට Melbourneහි පදිංචි නිරූපිකාවක් වන රොශ්නි සමරතුංග සමත් වී තිබෙනවා....

එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම්...

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

South Australia ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන Edge Early Learning ආයතනයට අයත් Childcare Centres 6ක් හෙට (නොවැම්බර් 6) සිට ස්ථිරවම වසා දැමීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Victoria රෝහල්වල ප්‍රචණ්ඩත්වය 60%කින් ඉහළට

Ferrari ඇතුළු Supercars සිය ගණනක් එක් වූ විරෝධතාවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක්

Read More »

Victoria රෝහල්වල ප්‍රචණ්ඩත්වය 60%කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

සත්ත්ව මේදයෙන් ඉන්ධන හදන්න ඔස්ට්‍රේලියාව සූදානම්

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා සත්ව මේදයෙන් ලබාගන්නා

Read More »

ඔස්ට්‍රේලියානු වීසා බලාගෙන ඉන්න අයට තවත් ප්‍රමාදයක්

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් රැසකට

Read More »

ගුවන් යානයක ආසන මාරුවක් නිසා මගියෙකු අත්අඩංගුවට

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (06) Perth සිට Melbourne බලා

Read More »

වසර 53කට පසු ඔස්ට්‍රේලියාවේ අලුත් ඉතිහාසයක් ලියූ දැවැන්ත නිර්මාණය

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක් වැය කරමින් ඉදිකළ මෙම කෞතුකාගාරය,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom