Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා.

Adelaide නගරයට කිලෝමීටර් 40ක් පමණ නැගෙනහිරින් පිහිටි Tungkillo ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට Melbourne හි Quantum DC සමාගම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලිබල හා ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, යෝජිත ව්‍යාපෘතියෙන් පරිසරයට සහ ප්‍රදේශයේ ජල හා විදුලි සම්පත්වලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ කනස්සල්ල පළ කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

Advertisement

ඒ අනුව Mannum ප්‍රදේශයේ පැවති මෙම විරෝධතාවට Greens, One Nation සහ Liberal පක්ෂවල නියෝජිතයන් ද එක්ව ඇති බවයි සඳහන්.

මේ අතර, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේ දී විදුලිබල හා ජල භාවිතය සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පැනවීමට දකුණු ඔස්ට්‍රේලියානු රජය නව නීති කෙටුම්පත් කර තිබෙනවා.

Banner 01

ප්‍රාන්ත අගමැති Peter Malinauskas පවසන්නේ ප්‍රාන්තයේ අවශ්‍යතාවලට නොගැළපෙන සහ නියමිත ප්‍රමිතීන් සපුරා නොමැති දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට අවසර ලබා නොදෙන බවයි.

කෙසේවෙතත්, Quantum DC සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා මෙතෙක් නිල සැලසුම් අනුමැතිය ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

  නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය...

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....

ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා හිඟය යම්තාක් දුරට අඩුවෙමින් පැවතියත්, අත්‍යවශ්‍ය වෘත්තීන් රැසක සේවක හිඟය තවදුරටත් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙනවා....

ඔස්ට්‍රේලියාවේ Victoria සහ NSW ප්‍රාන්තවල මාංශ භක්ෂක බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන Buruli ulcer රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා....

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Angus Taylor පළමු වරට වඩාත් කැමති අගමැතිවරයා තෝරාගැනීමේ ජනමත සමීක්ෂණයකදී ඇල්බනීසි අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔක්තෝබර් 27...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන NAPLAN විභාගයේ 5 වසරේ ලිවීමේ පරීක්ෂණය 2028 වසරේ සිට නැවතත් පෑන සහ කඩදාසි භාවිතයෙන් පැවැත්වීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත AI ව්‍යාපෘතියකට එරෙහිව ජනතාව පාරට බසී

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත AI ව්‍යාපෘතියකට එරෙහිව ජනතාව පාරට බසී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට කිලෝමීටර් 40ක් පමණ නැගෙනහිරින් පිහිටි

Read More »

වික්ටෝරියාවේ දුම්කොළ වෙළෙඳසැල්වලට දැඩි නීති ගෙන ඒමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම

Read More »

Melbourne Queen Victoria Market අසල බිහිසුණු සිදුවීමක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria පොලිසිය සඳහන් කරන්නේ රාත්‍රී 8

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය මැද AI දත්ත මධ්‍යස්ථානවලට තිත තබන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම

Read More »

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sydney නගරයේ Northbridge Golf

Read More »

විශාල පිපිරුම් හඬක් සමඟ Adelaideහි අලුයම සිදුවූ ඛේදවාචකය

ඔස්ට්‍රේලියාවේ Adelaide නගරයේ දකුණු ප්‍රදේශයක සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 29 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) අලුයම 4ට පමණ Flagstaff Hill ප්‍රදේශයේ Manning Road

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom