Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම සඳහා සිදුකරන අධික ආයෝජන, ජීවන වියදම් පීඩනය ඉහළ යාමට දායක වන බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ..

මේ අතර, මෙම සතියේ පොලී අනුපාත ඉහළ නැංවීමේ තීරණයෙන් පසු අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock සඳහන් කර ඇත්තේ, දත්ත මධ්‍යස්ථාන ඇතුළු ක්ෂේත්‍රවල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ ආයෝජන, උද්ධමන පීඩනය වැඩි කිරීමට දායක වී ඇති බවයි.

Advertisement

Deloitte Access Economics ආයතනයට අනුව, ඔස්ට්‍රේලියාවේ සැලසුම්ගත සමස්ත ආයෝජන ව්‍යාපෘතිවල වටිනාකම වාර්තාගත ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 1.39ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ඩොලර් බිලියන 141ක් දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙනවා.

Greens පක්ෂයේ නායක David Shoebridge පවසන්නේ, ප්‍රමාණවත් මහජන අදහස් විමසුමකින් තොරව දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට ෆෙඩරල් රජය හා ප්‍රාන්ත රජයන් සහය දක්වමින් සිටින බවයි.

Banner 01

මෙම ව්‍යාපෘති හරහා විදේශීය තාක්ෂණික සමාගම්වලට ඔස්ට්‍රේලියාවේ ජලය, විදුලිය, දත්ත සහ රැකියා සම්බන්ධයෙන් අධික බලපෑමක් ඇති කිරීමට අවස්ථාව ලැබෙන බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

ඒ අනුව, නව AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වහා ම තාවකාලිකව අත්හිටුවිය යුතු බවයි Greens පක්ෂය අවධාරණය කරන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ මාර්ගවල පවතින වලවල් හඳුනාගෙන ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා....

SriLankan Airlines සමාගම Australia තුළ තමන්ගේම කාර්යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට General Sales Agent හෙවත් GSA ක්‍රමවේදය යටතේ...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albaneseගේ Labor පක්ෂ රජයට හිමි ජනතා සහාය තවදුරටත් පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා....

ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...

රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...

ඔස්ට්‍රේලියාවේ 2025–2026 මූල්‍ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය...

2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්ත මැතිවරණයේ දී, Labor පක්ෂයට දිගුකාලීනව බලය හිමි Cessnock ආසනය වෙනුවෙන් තරග කිරීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය මැද AI දත්ත මධ්‍යස්ථානවලට තිත තබන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සති අන්තයට කාලගුණයෙන් දැඩි බලපෑමක් – ප්‍රාන්ත රැසකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට Bureau of Meteorology (BOM) අනතුරු

Read More »

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත AI ව්‍යාපෘතියකට එරෙහිව ජනතාව පාරට බසී

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට කිලෝමීටර් 40ක් පමණ නැගෙනහිරින් පිහිටි

Read More »

වික්ටෝරියාවේ දුම්කොළ වෙළෙඳසැල්වලට දැඩි නීති ගෙන ඒමේ සූදානමක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා නිවාස ගිනි තැබීමේ ප්‍රහාර මැඩපැවැත්වීම

Read More »

Melbourne Queen Victoria Market අසල බිහිසුණු සිදුවීමක්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria පොලිසිය සඳහන් කරන්නේ රාත්‍රී 8

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනය මැද AI දත්ත මධ්‍යස්ථානවලට තිත තබන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ඉහළ යන පසුබිමක, AI දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස Greens පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම

Read More »

අවුරුදු 8ක දැරියක් කළ වැඩකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකයේ අලුත් පිටුවක්

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sydney නගරයේ Northbridge Golf

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom