

Ferrari ඇතුළු Supercars සිය ගණනක් එක් වූ විරෝධතාවක්
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක්

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් රැසකට සිය වීසා අයදුම්පත් සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවන තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Partner Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට, ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ට වඩා අඩු ප්‍රමුඛතාවක් හිමිවන බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සමඟ විවාහ වී සිටින විදේශිකයන්ට පවා සිය සහකරුවන්ගෙන් වෙන්ව දිගු කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.

නවතම වාර්තා අනුව, විදේශයන්හි සිට ඉදිරිපත් කරන Partner Visa අයදුම්පත්වලින් 90%ක් සලකා බැලීමට මාස 39ක් දක්වා කාලයක් ගතවිය හැකි බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව තුළ සිට ඉදිරිපත් කරන අයදුම්පත්වලින් 90%ක් සලකා බැලීමට ගතවන කාලය මාස 29ක් පමණ වන බවත් වාර්තා වෙනවා.
මේ අතර, Queensland ප්‍රාන්තයේ රැකියාවක් සඳහා අනුග්‍රහය ලැබූ දකුණු අප්‍රිකානු ජාතික කාර්මික ශිල්පියෙකු ඇතුළු Skilled Visa අයදුම්කරුවන්ට ද මාස ගණනක් තිස්සේ තීරණයක් බලා සිටීමට සිදුව ඇති පුවතක් වාර්තා වෙනවා.
මෙම ප්‍රමාදයන් හේතුවෙන් ඇතැම් පවුල්වලට නිවාස විකිණීම, රැකියා අත්හැරීම සහ දරුවන්ගේ අධ්‍යාපන සැලසුම් කල් දැමීම වැනි ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු Home Affairs දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශයන්හි සිට ඉදිරිපත් කරන අයදුම්පත් ද සලකා බලන නමුත් රජයේ සංක්‍රමණ ප්‍රමුඛතා අනුව ඒවායේ අනුපිළිවෙළ තීරණය කරන බවයි.
බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle නගරයේ ඉදිකරන ලද නව Walyalup පාලම, සැලසුම් කළ කාලයට මාස හතරකට පෙර ඊයේ (01) ජනතා අයිතියට පත්කර...
Victoria ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් නව රැකියා 5,000ක් පමණ බිහි කිරීමේ සැලසුමක් Labor පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියානු සංචිත බැංකු (RBA) පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ බැංකු සිය ණය පොලී අනුපාත වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි...
ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ගේ මූල්‍ය හැකියාව තහවුරු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් Department of...
ඔස්ට්‍රේලියානු ජනතාවගේ ගෘහස්ථ වියදම් සැප්තැම්බර් මාසයේදී යළි ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා ඉන්ධන මිල සහ සෞඛ්‍ය සේවා වියදම් ඉහළ...
බ්‍රිතාන්‍යයේ සේවය කරන විදේශිකයන් ඇතුළු සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා දැනට පවතින වසර 5ක අවම කාලය වසර 10ක් දක්වා දීර්ඝ...
මෙල්බන් නගරයේ පසුගිය මාස කිහිපය තුළ ඉහළ ගොස් ඇති ගිනි තැබීම්, වෙඩි තැබීම්, කප්පම් ගැනීම් සහ වාහන සොරකම් මර්දනය කිරීම...
රුසියාව ඇතුළු විදේශීය රටවල් විසින් සිදුකරන සයිබර් ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බරපතළ තර්ජනයක් එල්ල විය...

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් විශේෂ රථ පෙළපාලියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා සත්ව මේදයෙන් ලබාගන්නා

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් රැසකට

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (06) Perth සිට Melbourne බලා

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක් වැය කරමින් ඉදිකළ මෙම කෞතුකාගාරය,