Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ මෙම භූමිකම්පාව සිදුව ඇති බව Geoscience Australia ආයතනය වාර්තා කර තිබුනා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 3.5ක් ලෙස සටහන් වී තිබෙනවා.

Advertisement

පොළොව මතුපිට සිට කිලෝමීටර් 2ක් පමණ ගැඹුරකින් මෙම භූමිකම්පාව හටගෙන ඇති නිසා අවට ප්‍රදේශවල ජනතාවට එහි බලපෑම තදින් දැනී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ වන විට පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් තමන්ට දැනුණු භූමිකම්පාවේ අත්දැකීම් Geoscience Australia වෙත වාර්තා කර තිබෙනවා.

Banner 01

Douglas Park ප්‍රදේශයේ ඇතැම් වැසියන් පවසා ඇත්තේ වාහනයක් තම නිවසේ තදින් ගැටුණු ආකාරයට තම නිවාස මෙම භූමිකම්පාවෙන් සෙලවුණු බවයි.

Wilton ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට ද මෙම භූමිකම්පාවේ බලපෑම දැනී ඇති බවයි පවසා ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....

යුරෝපයේ එළඹෙන ශීත ඍතුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Training Visa හෙවත් Subclass 407 වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්ට නොවැම්බර් 12 වැනිදා සිට නව සංක්‍රමණ නීති ක්‍රියාත්මක වීමට...

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...

මෙල්බන්හි ගිනිකොනදිග Keysborough ප්‍රදේශයේ අද අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Keysboroughහි Cheltenham...

Australian Taxation Office (ATO) විසින් ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන් 8,000කට ආසන්න පිරිසකට සිය බදු වාර්තාවල සඳහන් වියදම් නැවත පරීක්ෂා කරන ලෙස...

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා කඳවුරු ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සිදුවීම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වාර්තා අනුව, 2025–26 මූල්‍ය...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Social Media ගිණුම් භාවිත කිරීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතියට එරෙහිව ඉදිරිපත් කර ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Sydneyහි ජනතාව බිය ගැන්වූ භූමිකම්පාව

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

Read More »

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

Read More »

Life Style එක වෙනස් නොකර $ දහස් ගණනක් අඩුකරගන්න අලුත් ක්‍රම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Read More »

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

Read More »

පොලී අනුපාත ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට විශේෂ උපදෙසක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom