

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Krakow නගරයේ ඓතිහාසික Main Square ප්‍රදේශයට මෝටර් රථයකින් පැමිණි 25 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු ස්වයංක්‍රීය ගිනි අවියකින් ජනතාව ඉලක්ක කර වෙඩි තබා ඇති බවයි පොලීසිය පවසන්නේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් හතරදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු සිටින අතර, තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටිනවා.

සැකකරු පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී තුවාල ලබා අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ මෝටර් රථයෙන් තවත් ගිනි අවි සහ පතොරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
පෝලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Marcin Kierwiński ප්‍රකාශ කර ඇත්තේ සැකකරු අන්ත දක්ෂිණාංශික මතවාද කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ අතර සැකකරුගේ නිවසේ තිබී තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ මළසිරුරු හමුවී ඇති අතර, ඔවුන් සැකකරුගේ පවුලේ සාමාජිකයන් විය හැකි බව පෝලන්ත අග්‍රාමාත්‍ය Donald Tusk ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ සිටි Melbourne නුවර තරුණයෙකු වන Luca Nava ද වෙඩි හඬ ඇසීමත් සමඟ තම මිතුරා සමඟ ආරක්ෂිත ස්ථානයකට දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.
මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව ඕස්ට්‍රේලියානුවන් කිසිවෙකු මියගොස් හෝ තුවාල ලබා නොමැති අතර, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබෙනවා.
පෝලන්ත ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇති අතර, Krakow නගරයේ බදාදා දක්වා නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි Maxwell ජාත්‍යන්තර...
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ David Jones වෙළෙඳසැල් ජාලයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ, එහි පාරිභෝගිකයන්ට තමන් සතු Gift Cards සහ කලින් මුදල් ගෙවා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria...
පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....
එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සෞඛ්‍ය, නිවාස, ප්‍රවාහන, අධ්‍යාපන සහ ජීවන වියදම්...
ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria...
අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...
ඔස්ට්‍රේලියාවේ Uber සමාගමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය වෙත ඩොලර් මිලියන 81කට අධික Payroll Tax මුදලක් ගෙවීමට සිදුවන බව මහාධිකරණය...

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ Campbelltown නගරයට ආසන්න Appin ප්‍රදේශයේ

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ