Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

නොවැම්බර් 8 වන ඉරිදා දහවල් 12.45ට පමණ Casuarina ප්‍රදේශයේ Lugg Place ආසන්නයේ කැලෑබද ප්‍රදේශයකින් මෙම ගින්න ආරම්භ වී ඇති බවටයි වාර්තා වන්නේ .

ගින්න අසල පිහිටි ගබඩා ගොඩනැගිල්ලක් (Shed) වෙතද පැතිර ගොස් ඇති බවටද බටහිර ඔස්ට්‍රේලියානු ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Advertisement

Landgren Road, Mortimer Road, Kwinana Freeway සහ Orton Road යන මාර්ගවලින් සීමා වූ Casuarina ප්‍රදේශයේ ජනතාවට හදිසි Watch and Act අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවටයි සදහන් .

ගින්න පැතිර යාමත් සමඟ ජීවිත සහ නිවාසවලට තර්ජනයක් ඇති විය හැකි බවත්, තත්ත්වය වේගයෙන් වෙනස් විය හැකි බවටයි බලධාරීන් අවධාරණය කරන්නේ .

Banner 01

Hope Valley, Cockburn, Kwinana සහ Oakford ප්‍රදේශවල ගිනි නිවන කණ්ඩායම් ගින්න පාලනය කිරීම සඳහා යොමු කර ඇති අතර Mandogalup ගිනි නිවන කණ්ඩායමක් ද මෙහෙයුමට එක් කර තිබෙනවා.

ආරක්ෂිතව පිටවීමට හැකියාව ඇත්නම් ප්‍රමාද නොවී ඉවත් වන ලෙසත්, හදිසි බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

අද (03) පැවැත්වීමට නියමිත Melbourne Cup අශ්ව ධාවන තරගය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන තුනකට අධික පිරිසක් ඔට්ටු ඇල්ලීමට සැලසුම් කර ඇති...

ඇමරිකාවේ Midterm මැතිවරණයෙන් ජනාධිපති Donald Trumpගේ Republican පක්ෂයට දැඩි පසුබෑමක් සිදුවුවද, ඔස්ට්‍රේලියාව ඇමරිකාව සමඟ පවත්වාගෙන යන සබඳතා වෙනස් නොකරන බව...

ඔස්ට්‍රේලියාවට ආසන්න ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන සොලමන් දූපත් වෙත සංචාරය කරන පුද්ගලයන් සඳහා නව electronic visa system එකක් හඳුන්වාදීමත් සමඟ,...

South Melbourne ප්‍රදේශයේ ජනප්‍රිය Pizza අවන්හලකට BMW මෝටර් රථයක් කඩා වැදීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 12.50ට පමණ Kings...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ අවන්හලක සේවය කළ ඉතාලි ජාතික Chef කෙනෙකු, පීසා සඳහා අන්නාසි එක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සේවා ස්ථානයේ...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය යළිත් ඉහළ දැමීමට Reserve Bank of Australia හෙවත් RBA පියවර ගනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා. අද...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දදායක ලියාපදිංචිය අද රාත්‍රී 8ට අවසන් වනවා. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ Student Visa ප්‍රතික්ෂේප කිරීම් ඉහළ යාම හමුවේ, විදෙස් සිසුන් සඳහා පවතින වීසා ක්‍රමවේදය නැවත සලකා බැලීමට ෆෙඩරල් රජය පියවර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ජනතා විරෝධය හමුවේ Albanese රජයේ තීරණය වෙනස් කරයි

ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Sydney සහ Melbourne

Read More »

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික පිරිසකගේ දත්ත සයිබර් ප්‍රහාර හේතුවෙන් අවධානමක

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික පුද්ගලයන්ගේ තොරතුරු බලපෑමට ලක් කළ

Read More »

Life Style එක වෙනස් නොකර $ දහස් ගණනක් අඩුකරගන්න අලුත් ක්‍රම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි

Read More »

Perth නගරයේ දරුණු ලැව්ගින්නක් – ජනතාවට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. නොවැම්බර් 8

Read More »

පොලී අනුපාත ඉහළ යද්දී ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට විශේෂ උපදෙසක්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර සහනදායී පොලී අනුපාතයක් ලබාගැනීමට උත්සාහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom