Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

Adelaide Universityහි පර්යේෂකයන් පිරිසක් සිදුකළ මෙම අධ්‍යයනයේදී, එම ඖෂධවල අඩංගු Semaglutide නම් ඖෂධීය සංඝටකය ගර්භාෂය වෙත ගලා යන රුධිර ප්‍රවාහය අඩු කළ හැකි බවට අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

ගැබිනි බැටළුවන් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී, ඖෂධය ලබාදී පැය දෙකක් ඇතුළත මවගේ හෘදයෙන් රුධිරය පොම්ප කිරීමේ ක්‍රියාවලිය අඩු වී ඇති බව පර්යේෂකයන් පවසනවා.

Advertisement

මේ හේතුවෙන් ගර්භාෂය තුළ වැඩෙන දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයද අඩු වී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම තත්ත්වය දිගුකාලීනව පැවතුණහොත් දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති විය හැකි බව පර්යේෂකයන් අනතුරු අඟවනවා.

Banner 01

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ සිදුකර ඇත්තේ සතුන් යොදාගෙන වන අතර, මිනිස් ගර්භණීභාවයට ඇති විය හැකි බලපෑම් සහ දිගුකාලීන ප්‍රතිඵල තහවුරු කිරීමට තවත් පර්යේෂණ අවශ්‍ය බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ගර්භණී සමයේදී මෙම ඖෂධ භාවිත කිරීම නිර්දේශ නොකරන අතර, ගැබ් ගැනීමට සැලසුම් කරන කාන්තාවන්ට ගැබ් ගැනීමට මාස තුනකට පෙර ඖෂධ භාවිතය නතර කරන ලෙස විශේෂඥයින් උපදෙස් ලබාදී ඇති බව ද පැවසෙනවා.

 

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

2027 වසර සඳහා NSW Australian of the Year සම්මානය සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය Vanessa Pirotta වෙත පිරිනමා තිබෙනවා. තල්මසුන්ගේ සෞඛ්‍ය...

Melbourne හි Footscray ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නොමිලේ ආහාර ලබාදුන් Lighthouse Cafe ආයතනය තාවකාලිකව වසා දැමීමට Salvation...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ Telstra සමාගමේ පාරිභෝගිකයන් රැසකගේ දුරකථනවලට නොලැබුණු ඇමතුම් පිළිබඳ SMS දැනුම්දීම් විශාල සංඛ්‍යාවක් එකවර ලැබීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එම...

ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන්ට තම දෙමාපියන් ගෙන්වාගැනීම සඳහා Parent Visa කාණ්ඩ 6ක් පවතින අතර, ඒවායේ ගාස්තු...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් සමඟ ගුවන් ටිකට්පත් මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක්

Read More »

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි

Read More »

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom