Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) 2026 වසරේ පස්වැනි වරටත් පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවන්නන්ට දැඩි මූල්‍ය පීඩනයක් එල්ල වී ඇති අතර, බැංකු තැන්පතු පවත්වාගෙන යන පුද්ගලයන්ට ඉන් වාසි සැලසී තිබෙනවා.

පසුගිය අඟහරුවාදා (03) ගත් මෙම තීරණයත් සමග විචල්‍ය පොලී අනුපාත යටතේ නිවාස ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය වාරික ඉහළ යන බවයි සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් පමණ නිවාස ණය ගෙවමින් සිටින අතර, තවත් තුනෙන් එකක් පමණ කුලී නිවාසවල ජීවත් වන බවයි වාර්තා වන්නේ.

Advertisement

කෙසේ වෙතත්, නිවාස ණය ගෙවා අවසන් කළ සහ බැංකු තැන්පතු පවත්වාගෙන යන පුද්ගලයන්ට ඉහළ පොලී අනුපාත හේතුවෙන් සිය ඉතිරි කිරීම් සඳහා වැඩි පොලී ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

මේ අතර, ඉහළ ජීවන වියදම සහ නිවාස මිලදී ගැනීමේ අපහසුතා හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානුවන් නිවසක් මිලදී ගැනීමේ සැලසුම් අත්හැර වෙනත් ජීවන අරමුණු වෙත යොමුව තිබෙන බවටයි වාර්තා වන්නේ.

Banner 01

මේ අතර, NAB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී Andrew Irvine පෙන්වා දෙන්නේ 2027 වසර බැංකු ගනුදෙනුකරුවන්ට අභියෝගාත්මක වසරක් වනු ඇති බවයි.

උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීම වෙනුවට රජයට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි ව තිබූ නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීම සංකීර්ණ මෙන්ම අවදානම් සහගත විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව, RBA පොලී අනුපාත තීරණය ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස ණය, ඉතිරි කිරීම් සහ අනාගත මූල්‍ය සැලසුම් කෙරෙහි එකිනෙකට වෙනස් ආකාරයෙන් බලපාන බවයි පැවසෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Mallee කලාපයට බලපෑ දැඩි හිම කැට සහිත කුණාටුවකින් ගොවිබිම් රැසකට විශාල හානියක් සිදුව තිබෙනවා. මෙම කුණාටුව හේතුවෙන්...

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිම්හාන සමය නිල වශයෙන් ආරම්භ...

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ වසර අවසන් වීමට පෙර රජයේ වියදම් අඩු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග...

Queensland ප්‍රාන්තයේ විපක්ෂය වන Labor පක්ෂයට යළි බලයට පැමිණීම සඳහා දැඩි අභියෝගයකට මුහුණදීමට සිදු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා....

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් ඉතිරිව තිබියදී, ස්වාධීන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක පුවරුවක වෙඩි උණ්ඩ වැදුණු සලකුණු හමුවීම සම්බන්ධයෙන් පොලිසිය...

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් අයකරන අධික ගාස්තු පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ස්වාධීන...

ඔස්ට්‍රේලියාවේ සේවකයන්ට සතියකට දින හතරක් පමණක් වැඩ කරමින්, සම්පූර්ණ වැටුප ලබාගැනීමට අවස්ථාව සැලසීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට අවධානය යොමුව...

ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

එකම තීරණයක් නිසා ඔස්ට්‍රේලියාවේ පිරිසකට සහනයක් – තවත් පිරිසකට පීඩනයක්

ඔස්ට්‍රේලියාවේ විදුලි කාර්මිකයන්ට ඉහළ ඉල්ලුමක් – පුහුණු ශ්‍රමිකයන්ට Skilled Visa අවස්ථාවන්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පුනර්ජනනීය

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාව ගැන දේශපාලන පක්ෂ අතර පුළුල් කතාබහක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 370ක නව මැතිවරණ

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන විභාගයක ප්‍රශ්න පත්‍රයට සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසරේ VCE Mathematical Methods විභාගයේ ප්‍රශ්න පත්‍රය අසාධාරණ ලෙස අපහසු වූ බවට සිසුන් සහ දෙමාපියන් චෝදනා කර තිබෙනවා. සිසුන් 17,000කට ආසන්න පිරිසක්

Read More »

මැතිවරණයෙන් පසු වික්ටෝරියානු තරුණයින්ගේ දැවෙන ගැටළුවක් විසඳෙයි ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා සංවිධාන රැසක් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

බර අඩු කිරීමට භාවිතා කරන ඖෂධ වර්ග පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් භයානක හෙළිදරව්වක්

බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනප්‍රිය වී ඇති Ozempic සහ Wegovy ඖෂධ, නූපන් දරුවන්ගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කළ හැකි බවට නවතම පර්යේෂණයකින් හෙළි

Read More »

වික්ටෝරියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත වල අවම මිලකට නිවසක් මිලදී ගත හැකි නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au වෙබ් අඩවිය මගීන් සිදු කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom