Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සඳහා නව රැකියා කාණ්ඩ අටක් යටතේ Work Permit ලබාගැනීමට අවස්ථාව සලසමින් සිංගප්පූරු රජය සිය විදේශීය ශ්‍රමික බඳවාගැනීමේ ක්‍රමවේදය පුළුල් කර තිබෙනවා.

සිංගප්පූරුවේ Ministry of Manpower සඳහන් කරන්නේ, පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.

2026 සැප්තැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ ආහාර සේවා, ළමා රැකවරණ සහ ගුවන් සේවා යන ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා විවෘත කර තිබෙනවා.

Advertisement

ඒ අනුව butchers, fishmongers and related food preparers, food and drink stall assistants, kitchen assistants, waiters, cabin attendants, babysitters and infant caregivers, educarers, and teacher aides සඳහා රැකියා අවස්ථා හිමිවනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, පිලිපීනය සහ තායිලන්තය යන රටවල් නවයක පුරවැසියන් බඳවාගැනීමට සිංගප්පූරු සේවායෝජකයන්ට අවසර හිමිවනවා.

Banner 01

මෙම රැකියා සඳහා බඳවාගන්නා සේවකයෙකුට අවම වශයෙන් මාසිකව සිංගප්පූරු ඩොලර් 2,000ක ස්ථාවර වැටුපක් ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම මෙම විශේෂ රැකියා ලැයිස්තුව යටතේ බඳවාගන්නා විදේශීය සේවකයන්ගේ සංඛ්‍යාව අදාළ ව්‍යාපාරයට නියමිත සියයට 8ක සීමාව තුළ පවත්වාගෙන යා යුතුයි.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලාංකිකයන්ට ස්වයංක්‍රීයව රැකියා හෝ Work Permit හිමි නොවන අතර, සිංගප්පූරුවේ සේවායෝජකයන් විසින් නියමිත සුදුසුකම් සපුරා අදාළ අවසර ලබාගත යුතු වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ විදුලි සැපයුම් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි කාර්මිකයන්ගේ හිඟය බරපතළ ගැටලුවක් විය හැකි බවට අනතුරු...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම වසරේ නත්තල් සමය ආසන්න කාලය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපේක්ෂා කරන Skilled Visa අයදුම්කරුවන්ට වැදගත් වන නව යාවත්කාලීන කිරීමක් Department of Home Affairs විසින් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පසුගිය...

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඉලක්ක කරගනිමින් Protein Powder සහ Protein Supplements අලෙවි කිරීම ඉහළ යමින් පවතින අතර, බොහෝ දරුවන්ට මෙවැනි අතිරේක පෝෂණ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ කුලී නිවැසියන් සහ නිවාස හිමියන් අතර ඇතිවන ආරවුල් කඩිනමින් විසඳීම සඳහා හඳුන්වා දුන් Rental Dispute Resolution Victoria...

ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ නව රැකියා අවස්ථා

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »

මෙල්බන්හිදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටෙයි

මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ

Read More »

වික්ටෝරියාවේ Labor බලය අඩු කරන්න Greens පක්ෂයෙන් දැවැන්ත සටනක්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens පක්ෂය සූදානම් වෙනවා. දැනට වික්ටෝරියා

Read More »

ඔස්ට්‍රේලියාවේ අලුත් සමාගම්වලින් විදෙස් ශ්‍රමිකයන්ට Visa Sponsorship

ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට හැකියාව පවතින බව සංක්‍රමණ නීති

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ රැකියා සිය ගණනකට බලපාන අලුත් සැලැස්මක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom