

දින ගණනක් අතුරුදන්ව සිටි වික්ටෝරියානු තරුණයාට සිදුවූ දේ
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට පමණ Australian Taxation Office (ATO) විසින් අනතුරු ඇඟවීමේ ලිපි යොමු කර තිබෙනවා.
ජූලි පළමුවැනිදා සිට මිලියන ගණනක ඔස්ට්‍රේලියානුවන් සිය බදු වාර්තා ඉදිරිපත් කර ඇති අතර, ඒවා පරීක්ෂා කිරීමේදී සමාන රැකියාවල නිරත සහ සමාන ආදායම් ලබන පුද්ගලයන්ට සාපේක්ෂව ඇතැම් අය ඉහළ බදු අඩුකිරීම් ඉල්ලා ඇති බවයි ATO ආයතනය හඳුනාගෙන ඇත්තේ.
මේ සඳහා ATO ආයතනය දත්ත විශ්ලේෂණ තාක්ෂණය භාවිත කරන අතර, සේවා යෝජකයන්, බැංකු, රාජ්‍ය ආයතන සහ වෙනත් පාර්ශ්වයන්ගෙන් ලැබෙන තොරතුරු සමඟ බදු වාර්තා සංසන්දනය කරන බව සඳහන්.

ඒ අනුව සැක සහිත හෝ අසාමාන්‍ය ලෙස පෙනෙන බදු අඩුකිරීම් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් පැහැදිලි කිරීම් හෝ වියදම් සනාථ කරන ලේඛන ඉල්ලා සිටීමට ATO ආයතනයට හැකියාව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවැනි ලිපියක් ලැබීමෙන් අදාළ පුද්ගලයා බදු වාර්තාවේ වැරැද්දක් කර ඇති බව අනිවාර්යයෙන්ම අදහස් නොවන බව බදු විශේෂඥයන් පෙන්වා දෙනවා.
H&R Block ආයතනයේ බදු සන්නිවේදන අධ්‍යක්ෂ Mark Chapman පවසන්නේ එකම රැකියාවක නිරත පුද්ගලයන් දෙදෙනෙකුගේ වියදම් පවා සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවයි.
උදාහරණයක් ලෙස, තමන්ගේම මෝටර් රථයෙන් රැකියාව සඳහා ගමන් කරන පුද්ගලයෙකුගේ වියදම්, කාර්යාලයක පමණක් සේවය කරන අයෙකුගේ වියදම්වලට වඩා ඉහළ විය හැකියි.
එමෙන්ම නිවසේ සිට වැඩ කරන පුද්ගලයන්ට ද වෙනත් සේවකයන්ට සාපේක්ෂව වැඩි බදු අඩුකිරීම් සඳහා සුදුසුකම් තිබිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
නීත්‍යනුකූලව ඉල්ලා සිටිය හැකි බදු අඩුකිරීම් සඳහා නිශ්චිත උපරිම මුදල් සීමාවක් නොමැති නමුත්, එම වියදම් සැබෑවටම සිදුවූ බවත් බදු අඩුකිරීමට සුදුසු බවත් සනාථ කළ හැකි විය යුතුයි.
ATO වෙතින් මෙවැනි ලිපියක් ලැබුණහොත් එය නොසලකා නොහැර, ඉල්ලා ඇති තොරතුරු සහ ප්‍රතිචාර දැක්විය යුතු අවසන් දිනය පරීක්ෂා කරන ලෙස බදු විශේෂඥයන් උපදෙස් ලබා දෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...
ඔස්ට්‍රේලියාවේ දරුවන් ඉලක්ක කරගනිමින් Protein Powder සහ Protein Supplements අලෙවි කිරීම ඉහළ යමින් පවතින අතර, බොහෝ දරුවන්ට මෙවැනි අතිරේක පෝෂණ...
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ...
ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සඳහා නව රැකියා කාණ්ඩ අටක් යටතේ Work Permit ලබාගැනීමට අවස්ථාව සලසමින් සිංගප්පූරු රජය සිය විදේශීය...
ඔස්ට්‍රේලියාවේ Victoria පොලිසියේ සේවය කළ නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්, පොලිසිය තුළ පැවති බව කියන ලිංගික හිරිහැර, සේවා ස්ථානයේ පීඩනය...
Queensland ප්‍රාන්ත රජය විසින් 2026–27 මූල්‍ය වර්ෂය සඳහා වන State Nominated Migration Program එක නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...
NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන ජීවතුන් අතර ව සිටියදී සොයාගෙන

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කර Temporary Graduate Visa හෙවත් Subclass 485 වීසා ලබාගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට බලපාන තවත් වැදගත් සංක්‍රමණ නීති වෙනසක් හෙට සිට ක්‍රියාත්මක

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර ඇති බව Victoria Police අනාවරණය

ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. Brisbane නගරයට කිලෝමීටර් 300ක්

ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් දත්ත

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. App Collect ලෙස