Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.

යුරෝපා සංගමයේ Copernicus Climate Change Service නිකුත් කළ නවතම දත්ත අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය කාර්මික යුගයට පෙර පැවති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.75ක වැඩිවීමක්.

Advertisement

මේ අතර ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය මෙතෙක් වාර්තා වූ තුන්වැනි උණුසුම්ම ඔක්තෝබර් මාසය අත්විඳ ඇති අතර, එහි සාමාන්‍ය උෂ්ණත්වය දිගුකාලීන සාමාන්‍යයට වඩා අංශක 2.15කින් ඉහළ ගොස් තිබෙනවා.

කාලගුණ අනාවැකි අනුව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දිවා සහ රාත්‍රී උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

Banner 01

දැනටමත් Queensland සහ Northern Territory ප්‍රදේශ කිහිපයක සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් සමඟ දැඩි තාප තරංග අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර ශක්තිමත් වෙමින් පවතින El Niño කාලගුණ තත්ත්වය හේතුවෙන් 2027 වසරේදී ද ලොව පුරා දැඩි උණුසුම සහ ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙනවා.

විශේෂයෙන් වැඩිහිටියන්, කුඩා දරුවන් සහ රෝගී පුද්ගලයන් දැඩි උණුසුමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar සමාගම, 2027 පෙබරවාරි 2 වැනිදා සිට ගුවන් මගීන්ගේ අතේ ගෙන යන ගමන්...

ඔස්ට්‍රේලියාවේ Oz Lotto ලොතරැයි දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 60ක දැවැන්ත jackpot ත්‍යාගය දිනාගත් පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා....

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ...

බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...

ඇමරිකානු දේශපාලනයේ විශාල පෙරළියක් සිදුකරමින් 2026 Midterm Election හිදී Democratic පක්ෂය කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන House of Representatives සහ...

සංචිත බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම මට්ටමකට ඇද...

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. විශේෂත්වය වන්නේ පූර්ණකාලීනව රැකියාවල නිරත වන අත්‍යවශ්‍ය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ලෝක උෂ්ණත්වයේ අලුත් වාර්තාවක් – ඔස්ට්‍රේලියාවටත් උණුසුම්ම Summer එකක් ?

ලෝක උෂ්ණත්වයේ අලුත් වාර්තාවක් – ඔස්ට්‍රේලියාවටත් උණුසුම්ම Summer එකක් ?

ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු

Read More »

ඔස්ට්‍රේලියාවේ Bridging Visa B තියෙන අයට වැදගත් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම වෙනස ප්‍රධාන

Read More »

ගුවන් ගමන් මඟහැරීම වළක්වන්න ගුවන් සේවයකින් අලුත් තීරණයක්

යුරෝපයේ විශාලතම ගුවන් සේවය වන Ryanair සමාගම ගුවන් මගීන්ගේ ගමන් මලු භාරගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් නව නීතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මීට පෙර ගුවන් ගමනට

Read More »

Brisbaneහි ගොඩනැගිලි තවත් උඩට යයි – නිවාස දහස් ගණනකට ඉඩ

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane City Council විසින් ඉදිරිපත් කර

Read More »

Relationshipsවලට තිත තබන ඔබ නොසිතන සනීපාරක්ෂක පුරුදු

ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණයට අලුත් නීති – ජනතාවගේ ආරක්ෂාවට විශේෂ පියවරක්

ලොව ප්‍රබලතම AI තාක්ෂණයන් සංවර්ධනය කරන සමාගම් සඳහා අනිවාර්ය ආරක්ෂක නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අද (10) සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති Anthony Albanese

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom