

ඇල්බනීසි ගැන ට්රම්ප් කියූ අමුතු කතාව
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබූ අතර, ඔහුගේ

Victoria ප්රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්රාන්ත මැතිවරණයට පෙර ප්රධාන දේශපාලන පක්ෂ අතර මතභේදයක් ඇති වී තිබෙනවා.
2024 වසරේදී විපක්ෂ නායිකා Jess Wilson රජයට යොමු කළ ලිපියක් Labor පක්ෂය හෙළි කිරීමත් සමඟ මෙම මතභේදය මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.
රජයෙන් ලැබෙන මුදල් ප්රමාණවත් නොවන ඇතැම් Kindergarten මධ්යස්ථානවලට, දෙමාපියන්ගෙන් Gap Fee ලෙස අමතර ගාස්තුවක් අයකිරීමට අවසර ලබාදෙන ලෙසටයි ඇය එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ .

කෙසේ වෙතත්, මැතිවරණයෙන් ජයගතහොත් Free Kinder වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යන නමුත් එය ක්රියාත්මක කරන ආකාරය සමාලෝචනය කරන බව Coalition පක්ෂය පවසනවා.
අමතර ගාස්තු අයකිරීමට ඉඩ ලබාදුනහොත් නොමිලේ අධ්යාපනය ලබාදීමේ අරමුණට හානි වන අතර, දෙමාපියන්ගේ වියදම් ද ඉහළ යා හැකි බවට Labor පක්ෂය චෝදනා කරනවා.
දැනට වික්ටෝරියාවේ දරුවන් 147,000කට වැඩි පිරිසක් මෙම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන අතර, එක් දරුවෙකු වෙනුවෙන් වසරකට ඩොලර් 2,700ක් දක්වා ඉතිරි කරගත හැකි බවයි රජය පවසන්නේ.
කෙසේ වෙතත්, Free Kinder වැඩසටහනට අමතර ගාස්තු අයකිරීම පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැහැ.
Victoria ප්රාන්තයේ Ballarat ප්රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ...
ඔස්ට්රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්ය පර්යේෂණයකින් අනාවරණය වී...
Victoria ප්රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...
ඔස්ට්රේලියාවේ සාමාන්ය මෝටර් රථ හිමියන් ගෙවන ඉන්ධන බද්ද, ධනවතුන්ගේ පුද්ගලික ජෙට් ගුවන් යානා සඳහා අය කරන ඉන්ධන බද්දට වඩා 15...
Melbourne විශ්වවිද්යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා. විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක්...
ඔස්ට්රේලියාවේ Qantas ගුවන් සේවය වෙනුවෙන් නිර්මාණය කෙරෙන විශේෂ ගුවන් යානයක් පැය 24කට අධික කාලයක් නොනවත්වා පියාසර කරමින් නව Guinness ලෝක...
ඔස්ට්රේලියාවේ සුප්රසිද්ධ ධාවන අශ්වයෙකු වන Makybe Diva විසින් දිනාගත් ඓතිහාසික Melbourne Cup කුසලාන තුනක් Melbourneහි Flemington Racecourse පරිශ්රයෙන් සොරකම් කර...
ඔස්ට්රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්යාපාර හිමියන් 350කට...
Victoria ප්රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්රාන්ත මැතිවරණයට...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබූ අතර, ඔහුගේ

ඔස්ට්රේලියාවේ අවයව පරිත්යාගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2කට වැඩි නව අරමුදලක් ප්රකාශයට පත්කර තිබෙනවා. DonateLife Community Awareness Grants වැඩසටහන යටතේ,

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා Victoria ප්රාන්තය පුරා ඡන්ද

Victoria ප්රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්රාන්ත මැතිවරණයට පෙර ප්රධාන දේශපාලන පක්ෂ අතර

ඔස්ට්රේලියාවේ ප්රතිජීවක ඖෂධවලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා ආසාදන පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතින බව Australian Medical Association නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2024

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්රමාණවත් නොවන බවට විවේචන එල්ල වී තිබෙනවා. දැනට එවැනි