Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත වුවද, මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට National Australia Bank (NAB) තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රට පුරා පවතින ATM යන්ත්‍ර 700ක් පමණ නව Smart ATM යන්ත්‍රවලින් ප්‍රතිස්ථාපනය කිරීමට ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් සිදුකරන අතර, මෙම වසර තුළ නව යන්ත්‍ර 100කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

සාමාන්‍ය ATM යන්ත්‍රවලට වඩා වැඩි පහසුකම් සහිත මෙම Smart ATM යන්ත්‍රවලට එක් පුද්ගලයෙකු තැන්පත් කරන මුදල් නෝට්ටු, තවත් පුද්ගලයෙකුට නැවත ලබාදිය හැකි අතර, එමගින් යන්ත්‍රවලට නිතර අලුතින් මුදල් පිරවීමේ අවශ්‍යතාවද අඩු වෙන බවයි NAB බැංකුව පෙන්වා දෙන්නේ.

Advertisement

වසර දෙකක් තුළ ක්‍රියාත්මක කරන මෙම නවීකරණය හරහා බැංකු ශාඛාවකට නොගොස් මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම වඩාත් පහසු, වේගවත් හා විශ්වසනීය කිරීමට NAB බැංකුව අපේක්ෂා කරනවා.

NAB බැංකුවේ ATM පාරිභෝගිකයන් සතියකට ගනුදෙනු 500,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකරන අතර, වාර්ෂිකව ඩොලර් බිලියන 11ක පමණ මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම් සිදුකරන බවයි බැංකුව පවසන්නේ.

Banner 01

ඩිජිටල් ගෙවීම් ජනප්‍රිය වුවද, විශේෂයෙන් වැඩිහිටියන්ට, කුඩා ව්‍යාපාරවලට සහ මුදල් මත රඳා පවතින ජනතාවට මුදල් ගනුදෙනු පහසුකම් අඛණ්ඩව ලබාදීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...

යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor පක්ෂයට අයත් ප්‍රධාන ආසන කිහිපයක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කිරීමට Greens...

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට...

ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ජාත්‍යන්තර තරගයකදී සංචාරක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්...

ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber...

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ මුදල් ගනුදෙනුවලට ප්‍රසිද්ධ බැංකුවකින් Smart තාක්ෂණයක්

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Subclass 600, 601 සහ 651 වීසා සඳහා නව කොන්දේසියක්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom