

ගුවන් මගීන් ලක්ෂ 15ක් අතරමං කළ තාක්ෂණික දෝෂය
ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම දැවැන්ත බිඳවැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් මගීන් මිලියන 1.5ක් පමණ පීඩාවට පත්ව ඇති අතර, එය 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ සිදුවූ දීර්ඝතම ජාතික මට්ටමේ ගුවන් ගමන් අත්හිටුවීම ලෙස සැලකෙනවා.
ඇමෙරිකානු ප්‍රවාහන ලේකම් Sean Duffy පවසන්නේ පැරණි Copper රැහැන් Fibre Optic තාක්ෂණයට මාරු කිරීමේ නඩත්තු කටයුත්තක් අතරතුර මෙම දෝෂය හටගෙන ඇති බවයි.

අදාළ Router උපකරණය තත්පර කිහිපයකට වරක් සම්බන්ධතා ඉල්ලීම් දහසකට අධික සංඛ්‍යාවක් අනෙකුත් උපකරණ වෙත යොමු කිරීම නිසා මුළු පද්ධතියම අඩපණ වී තිබෙනවා.
මෙය Cyber Attack එකක් හෝ AI තාක්ෂණය හේතුවෙන් සිදුවූවක් නොවන බව බලධාරීන් තහවුරු කර ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැය හතරක පමණ කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම බිඳවැටීමෙන් ඇමෙරිකාවට අමතරව බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක ගුවන් ගමන්වලට ද බලපෑම් එල්ල වී ඇති නමුත්, ඔස්ට්‍රේලියාවේ බලපෑමට ලක්ව ඇත්තේ Qantas ගුවන් ගමනක් පමණක් බව වාර්තා වනවා.
ඇමෙරිකාවේ පැරණි ගුවන් ගමන් පාලන පද්ධතිය නවීකරණය කිරීම සඳහා දැනටමත් ඩොලර් බිලියන ගණනක් වෙන්කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි බිඳවැටීම් යළි සිදුවිය හැකි බවට ද ප්‍රවාහන ලේකම්වරයා අනතුරු අඟවා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපන ක්‍රමය විභාග ලකුණු සහ ප්‍රතිඵලවලට වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සමාජීය...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අරමුණින් නව නීති කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත Labor රජය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව,...
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැසිකිළි කඩදාසි නිෂ්පාදන සමාගමක් වන Who Gives A Crap සමාගමේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව...
තමන්ට අයත් ඉඩමක මියගිය පවුලේ සාමාජිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නව නීතිමය කොන්දේසි හඳුන්වාදීමට South Australia ප්‍රාන්තයේ ප්‍රාදේශීය සභාවක් සූදානම්...
ඔස්ට්‍රේලියාවේ බටහිර Perth නගරයේ දකුණු ප්‍රදේශයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන්...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...
ඔස්ට්‍රේලියාවේ වසර දහයක විශ්වාසය දිනාගත් ශ්‍රී ලාංකික සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Onaro Foods හි නවතම ශාඛාව හෙට, නොවැම්බර් 14 වැනි...
ඔස්ට්‍රේලියාවේ ඓතිහාසික හමුදා කඳවුරු කිහිපයක් පෞද්ගලික අංශයට විකිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය තීරණය කර තිබෙනවා....

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ