

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්
ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew Irvine පවසනවා.
ඊයේ (නොවැම්බර් 13) Canberra හි පැවති පාර්ලිමේන්තු කමිටු විමර්ශනයකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ දේපළ ආයෝජනය ජාතික උන්මාදයක් බවට පත්ව ඇති බවයි.
නිවාස සහ Apartments සඳහා අධික ලෙස මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් නව ව්‍යාපාර, තාක්ෂණය සහ රැකියා උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රවලට යොමු වන ප්‍රාග්ධනය සීමා වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේපළ ආයෝජනයට වඩා නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ අවදානම් භාරගෙන ආයෝජනය කරන පුද්ගලයන් දිරිගැන්විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.
ඒ සඳහා, ව්‍යාපාරික ආයෝජනවලට, දේපළ ආයෝජනවලට වඩා හිතකර Capital Gains Tax ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවයි Andrew Irvine යෝජනා කරන්නේ.
මේ අතර රජයේ අධික වියදම්, දුර්වල ඵලදායිතාව සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය තවදුරටත් අභියෝගයට ලක්විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...
ලෝක ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම ඔක්තෝබර් මාසය 2026 වසරේදී සටහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියාවට ද සාමාන්‍යයට වඩා උණුසුම් Summer එකක් ඇතිවිය...
යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...
ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...
ඔස්ට්‍රේලියාවේ දරුවන් ඉලක්ක කරගනිමින් Protein Powder සහ Protein Supplements අලෙවි කිරීම ඉහළ යමින් පවතින අතර, බොහෝ දරුවන්ට මෙවැනි අතිරේක පෝෂණ...
Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor රජයට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියකින් දැඩි විවේචන...
ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ