Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities & Investments Commission (ASIC) විසින් Federal අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

2020 නොවැම්බර් සිට 2025 මැයි දක්වා කාලයේදී CommBiz බැංකු සේවාව භාවිත කළ ගනුදෙනුකරුවන් 42,000කට ආසන්න පිරිසකගෙන් ඩොලර් මිලියන 8.5ක පමණ අමතර ගාස්තු අයකර ඇති බවයි ASIC ආයතනය චෝදනා කරන්නේ.

මෙම ගාස්තු අයකිරීමේ ක්‍රමය 2006 වසරේ සිට පැවති බවත්, 2015 වසරේදී පැමිණිලි ලැබී තිබියදී සහ 2016දී බැංකුවේ අභ්‍යන්තර විගණනයකින් ගැටලුව හඳුනාගෙන තිබියදීත් එය නිසි ලෙස විසඳා නොතිබූ බවත් එම ආයතනය පෙන්වා දෙනවා.

Advertisement

විශේෂයෙන් ව්‍යාපාරිකයන්ගේ Direct Debit සහ Direct Credit ගනුදෙනුවලදී ප්‍රකාශිත ගාස්තුවට අමතරව, ගනුදෙනුකරුවන්ට පැහැදිලිව හෙළි නොකළ ගාස්තු අයකර තිබීම මෙහි ප්‍රධානතම චෝදනාවයි.

මේ වනවිට බැංකුව 93,000කට ආසන්න ගනුදෙනුකරුවන් පිරිසකට ඩොලර් මිලියන 26.4කට වැඩි මුදලක් ආපසු ගෙවා ඇති අතර, සිදුවූ අඩුපාඩු පිළිබඳ ව සමාව ඉල්ලා තිබෙනවා.

Banner 01

කෙසේවෙතත්, ASIC ඉදිරිපත් කළ ඇතැම් චෝදනා බැංකුව ප්‍රතික්ෂේප කරන අතර, ASIC ආයතනය මූල්‍ය දඩ ඇතුළු නීතිමය පියවර ඉල්ලා සිටිය ද මෙතෙක් අවසන් අධිකරණ තීන්දුවක් ලබාදී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

NSW ප්‍රාන්තයේ Parramatta නගරයේ ඉදිකළ නව Powerhouse Parramatta කෞතුකාගාරය අද (07) ජනතාව සඳහා විවෘත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 915ක්...

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම වසරේ නත්තල් සමය ආසන්න කාලය...

ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

  ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී හැරී බෲක් ඇතුළු ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු යොවුන් වේගපන්දු යවන්නන් හමුවේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ VCE විභාග පාලනය කරන Victorian Curriculum and Assessment Authority (VCAA) ආයතනයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් නැවත නැවතත් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. නව විශ්ලේෂණයකින් අනාවරණ වී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවට නඩු

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »

Sri Lankan Airlines කොළඹ – මෙල්බන් ගුවන් ගමන් වැඩි කරයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom