

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins අද (නොවැම්බර් 13) මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
2018 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් Khawaja සිය පොතෙන් අලුත් කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.
ඔහු පවසන්නේ පන්දුව පළුදු කිරීමේ සැලැස්ම පිළිබඳව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු දෙනාම දැනුවත්ව සිටි බවයි.

කෙසේ වෙතත්, එම සිදුවීම සම්බන්ධයෙන් දඬුවම් ලැබුවේ Steve Smith, David Warner සහ Cameron Bancroft පමණයි.
මීට පෙර එම සැලැස්ම පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව පැවසූ Cummins, Khawajaගේ චෝදනා පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට කාලය අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අද Sydney හි Cricket Central හිදී පෙරවරු 9.30ට (AEDT) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී Cummins ලබාදෙන පිළිතුරු පිළිබඳව ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa හෙවත් Backpacker වීසා සඳහා හඳුන්වා දීමට සැලසුම් කළ දැඩි සීමාවන් කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය සලකා...
ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගමක් වන Bathla Group බිඳවැටීමත් සමඟ Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ අඩක් නිමකළ නිවාස ව්‍යාපෘති රැසක් වසර...
ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයන්ට නොවැම්බර් 18 වැනිදා සිට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...
ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් ලබන සේවකයන් සහ වාර්ෂිකව ඩොලර් 190,000කට ආසන්න ආදායමක් උපයන පුද්ගලයන්, ඉදිරි වසර දහය තුළ ආදායම් බදු බර...
Melbourne හි බස් නැවතුම්පොළවලට සිදුකරන හානි කිරීම් සහ විනාශකාරී ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 12 තුළ Victoria ප්‍රාන්තයේ...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්