

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ පැනවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මගීන්ට බාධාවක් වන මෙම හැසිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ද දැඩි පියවර ගැනීමට සූදානම් වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පවතින නීති සහ දඩ මුදල් පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව Western Australia ප්‍රාන්තයේදී ශබ්දය නිවා දමන ලෙස දැනුම් දුන්නද එය ප්‍රතික්ෂේප කරන මගීන්ට එම අවස්ථාවේදීම ඩොලර් 100ක දඩයක් පැනවිය හැකි අතර, උපරිම දඩය ඩොලර් 500ක් වනවා.

South Australia ප්‍රාන්තයේදී මගීන්ට කරදරයක් වන හැසිරීම් සඳහා ඩොලර් 160ක දඩයක් පැනවිය හැකි අතර, Victoria ප්‍රාන්තයේ එම වරද සඳහා උපරිම දඩය ඩොලර් 261ක් වනවා.
එමෙන්ම New South Wales ප්‍රාන්තයේදී අනෙකුත් මගීන්ගේ පහසුවට හෝ ආරක්ෂාවට හිතාමතා බාධා කිරීම සම්බන්ධයෙන් ඩොලර් 400ක දඩයක් පැනවිය හැකියි. Queensland, Tasmania සහ Australian Capital Territory යන ප්‍රදේශවල ද මෙවැනි බාධාකාරී ශබ්ද සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වනවා.
විශේෂයෙන්ම Victoria ප්‍රාන්තයේ 2026 ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය තුළ Public Transport භාවිතයේදී ශබ්ද උපකරණ හෝ සංගීත භාණ්ඩ භාවිත කිරීම සම්බන්ධයෙන් එක් මගියෙකුට ඩොලර් 261ක දඩයක් පනවා තිබෙනවා.
මේ අතර Public Transport යනු සියලුදෙනාටම පොදු ස්ථානයක් බව සිහිපත් කරමින්, සෙසු මගීන්ට බාධාවක් නොවන ලෙස Headphones භාවිත කරමින් සංගීතයට සවන් දෙන ලෙස ද මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...
Victoria ප්‍රාන්තයේ Geelong Botanic Gardensහි වගා කර ඇති ලොව දුර්ලභම මල් වර්ග අතරට අයත් දැවැන්ත Corpse Flower මල පිපීමට සූදානම්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින 15ක් ඉතිරිව තිබියදී, නවතම ජනමත සමීක්ෂණයකින් ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor පක්ෂයට තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ පැරණිතම දෙපාර්තමේන්තු වෙළෙඳසැල් ජාලයක් වන David Jones දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීමත් සමඟ Perth නගරයේ වෙළෙඳසැල් තුනක් වසා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්