Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින 15ක් ඉතිරිව තිබියදී, නවතම ජනමත සමීක්ෂණයකින් ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor පක්ෂයට තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර තිබෙනවා.

News Corp Australia විසින් සිදුකළ Lighthouse ජනමත සමීක්ෂණයට අනුව, Liberal–National Coalition සන්ධානය 32%ක ඡන්ද සහායක් ලබා ඉදිරියෙන් සිටින අතර, One Nation පක්ෂයට 23%ක් සහ Labor පක්ෂයට 21%ක් හිමිව තිබෙනවා.

Greens පක්ෂයට හිමිව ඇත්තේ 14%ක්.

Advertisement

මේ අතර, විපක්ෂ නායිකා Jess Wilsonගේ ජනප්‍රියතා දර්ශකය +17ක් ලෙස සටහන් වන අතර, Ben Carrollගේ අගය -19ක් දක්වා පහත වැටී තිබෙනවා.

Ben Carroll නියෝජනය කරන Niddrie මැතිවරණ ආසනය ද අවදානමකට ලක්ව ඇති බවට Sportsbet ආයතනයේ ඔට්ටු වෙළෙඳපොළේ අගයන් පෙන්වා දෙනවා.

Banner 01

එමෙන්ම Liberal–National Coalition සහ One Nation පක්ෂය ප්‍රධාන ආසන කිහිපයකදී Labor පක්ෂයට වඩා එකිනෙකාට ඉහළ මනාප ප්‍රමුඛතාවක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

වික්ටෝරියානු ඡන්දදායකයන් 1,351 දෙනෙකු සහභාගි වූ මෙම සමීක්ෂණයෙන් Coalition සන්ධානය ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කළද, අවසන් මැතිවරණ ප්‍රතිඵලය තීරණය වන්නේ නොවැම්බර් 28 වැනිදායි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ දරුවන් ඉලක්ක කරගනිමින් Protein Powder සහ Protein Supplements අලෙවි කිරීම ඉහළ යමින් පවතින අතර, බොහෝ දරුවන්ට මෙවැනි අතිරේක පෝෂණ...

ඔස්ට්‍රේලියාවේ Sydney නගරයේ නිරිතදිග Casula ප්‍රදේශයේ පිහිටි Casula High School පාසල අසලදී 15 හැවිරිදි පිරිමි දරුවෙකු පිහි ඇනුම් කිහිපයකට ලක්ව...

ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් ලබන සේවකයන් සහ වාර්ෂිකව ඩොලර් 190,000කට ආසන්න ආදායමක් උපයන පුද්ගලයන්, ඉදිරි වසර දහය තුළ ආදායම් බදු බර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වැසිකිළි කඩදාසි නිෂ්පාදන සමාගමක් වන Who Gives A Crap සමාගමේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරුවලට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට...

විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමේදී ලබාදෙන ප්‍රමුඛතාව අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා අගමැතිට තමන්ගේ ආසනයත් අහිමි වෙයිද?

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom