

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්
ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්යාව තවත් තුනකින් වැඩි කිරීමට SriLankan Airlines සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ සිට Melbourne දක්වා සතියකට ගුවන් ගමන් 10ක් ක්රියාත්මක කිරීමට නියමිතයි.
මීට අමතරව Sydney දක්වා දැනට ක්රියාත්මක සතිපතා ගුවන් ගමන් හතර ද අඛණ්ඩව පවත්වාගෙන යන බවයි සඳහන්.

මෙම වැඩි කිරීමත් සමඟ ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර ක්රියාත්මක කරන SriLankan Airlines සමාගමට අයත් සමස්ත සතිපතා ගුවන් ගමන් සංඛ්යාව 14 දක්වා ඉහළ යනවා.
Melbourne වෙත අලුතින් එක් කරන ගුවන් ගමන් අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වීමට සැලසුම් කර තිබෙනවා.
Sri Lankan Airlines ආයතනික සන්නිවේදන ප්රධානී දීපාල් පෙරේරා පවසන්නේ, වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සංචාරක නියෝජිතයන්, 1979 දුරකථන අංකය හෝ නිල වෙබ් අඩවිය ඔස්සේ විමසීම් කළ හැකි බවයි.
ඔස්ට්රේලියාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්යන්තර සිසුන්ගේ සංඛ්යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා Mounjaro වැනි ඖෂධ භාවිත කරන පුද්ගලයන්ට, බර අඩුවීමත් සමඟ මාංශ පේශි ප්රමාණය ද අහිමි විය...
ඔස්ට්රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, Sydney සිට දකුණු අප්රිකාවේ ජනප්රිය සංචාරක නගරයක් වන Cape Town දක්වා ප්රථම වරට අතරමැදි...
ඉන්දුනීසියාවේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටරයක් ගඟකට කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සිටි ඔස්ට්රේලියානුවන් දෙදෙනෙකු...
ඔස්ට්රේලියානු සංචිත බැංකුව (RBA) 2026 වසරේ පස්වැනි වරටත් පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ ඔස්ට්රේලියාවේ නිවාස ණය ගෙවන්නන්ට දැඩි මූල්ය පීඩනයක්...
ඔස්ට්රේලියාවේ ප්රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්රතිව්යුහගත කිරීමේ...
Melbourne හි බස් නැවතුම්පොළවලට සිදුකරන හානි කිරීම් සහ විනාශකාරී ක්රියා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 12 තුළ Victoria ප්රාන්තයේ...
වික්ටෝරියා ප්රාන්තයේ Shepparton ප්රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්යාපාරික

Victoria ප්රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්රේලියාව ගෙන ඇති ක්රියාමාර්ග ප්රමාණවත් නොවන බවට ලෝක ප්රකට පරිසර ක්රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ