

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්
ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී හැරී බෲක් ඇතුළු ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු යොවුන් වේගපන්දු යවන්නන් හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.
එහිදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි Mahli Beardman අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.
ඒ සමඟින් ඔහු ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අතරට එක්වුණේ වසර 38ක් පැරණි වාර්තාවක් අලුත් කරමින්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල එක්දින තරගයේදීම කඩුලු 5 සීමාව පසුකළ දෙවැනි පන්දු යවන්නා බවටත් ඔහු පත්වුණා.
මීට පෙර මෙම දස්කම දැක්වූයේ 1988 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව Tony Dodemaide.
එංගලන්තයේ ප්‍රබල පිතිකරුවන් වන Joe Root, Harry Brook, Jordan Cox, Sam Curran සහ Liam Dawson ඇතුළු පිතිකරුවන් රැසක් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියා.
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටුම් සහ ඒ හේතුවෙන් සිදුවන බවට චෝදනා එල්ල වී ඇති වෙළෙඳසැල් හා...
ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...
විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගාස්තු අය කිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට ශ්‍රී ලංකා රජය නව යෝජනාවක් ඉදිරිපත් කර...
ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB)...
ඔස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයන්ට වැදගත් වන 2026/27 State Nomination වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රාන්ත රැසක් නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ මට්ටමක පවතින පසුබිමක, ඩොලර් 300,000කට අඩුවෙන් නිවසක් මිලදී ගත හැකි ප්‍රදේශ 26ක් හඳුනාගෙන තිබෙනවා. Realestate.com.au...
2018 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් ක්වාජා අලුත්ම...
ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ