Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රධාන දේශපාලන බලවේග වන Labour පක්ෂය සහ Liberal-National සන්ධානය අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙන අතර, මෙවර මැතිවරණයේදී සුළු පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳවත් වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

විශේෂයෙන්ම One-Nations සහ Greens වැනි පක්ෂ සඳහා ජනතා සහාය ඉහළ යමින් පවතින බව ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා.

Advertisement

මෙම තත්ත්වය හමුවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිවෙකුටත් තනිවම රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබාගැනීමට නොහැකි වුවහොත්, සුළු පක්ෂවල සහාය තීරණාත්මක විය හැකියි.

ඒ අනුව මෙවර Victoria ප්‍රාන්තයේ මීළඟ රජය පිහිටුවීමේදී සුළු පක්ෂවලට වැඩි බලපෑමක් සිදුකළ හැකිද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින 15ක් ඉතිරිව තිබියදී, නවතම ජනමත සමීක්ෂණයකින් ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor පක්ෂයට තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර...

Perth ගුවන්තොටුපොළේදී ගුවන් යානයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා....

Melbourne හි බස් නැවතුම්පොළවලට සිදුකරන හානි කිරීම් සහ විනාශකාරී ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 12 තුළ Victoria ප්‍රාන්තයේ...

ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සඳහා නව රැකියා කාණ්ඩ අටක් යටතේ Work Permit ලබාගැනීමට අවස්ථාව සලසමින් සිංගප්පූරු රජය සිය විදේශීය...

ඔස්ට්‍රේලියාවේ 2026 වසර සඳහා වැඩිම වැටුප් ලැබෙන සහ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳ නවතම දත්ත Randstad ආයතනය විසින් හෙළි කර...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණයේ උණුසුම ඉහළට – සුළු පක්ෂවලටත් තීරණාත්මක බලයක්?

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom