

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික සංවිධාන සහ ආර්ථික විශේෂඥයන් එම ක්‍රමය සරල කරන ලෙස රජයෙන් ඉල්ලා තිබෙනවා.
2026 ෆෙඩරල් අයවැයෙන් ප්‍රකාශයට පත්කළ මෙම වෙනස්කම් අනුව, 2027 ජූලි 1 වැනිදා සිට උපයන ප්‍රාග්ධන ලාභ සඳහා දැනට පවතින 50%ක CGT වට්ටම වෙනුවට උද්ධමනය මත පදනම් වූ නව ගණනය කිරීමේ ක්‍රමයක් සහ අවම 30%ක බදු අනුපාතයක් හඳුන්වා දීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම වෙනස්කම් හේතුවෙන් කුඩා ව්‍යාපාර, නව ව්‍යාපාර සහ ආයෝජකයන්ට අමතර බදු බරක් සහ සංකීර්ණ පරිපාලන ගැටලු ඇතිවිය හැකි බවට විවේචන එල්ල වී තිබෙනවා.

ඊට විකල්පයක් ලෙස ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Allegra Spender, ව්‍යාපාරික වත්කම් සහ සුදුසුකම් ලබන කොටස් ඇතුළු Active Assets සඳහා 40%ක CGT වට්ටමක් ලබාදීමටත්, ආයෝජන දේපළ සඳහා උද්ධමනය මත පදනම් වූ ක්‍රමය පවත්වාගෙන යාමටත් යෝජනා කර තිබෙනවා.
Australian Industry Group හි ප්‍රධාන විධායක Innes Willox ඇතුළු ව්‍යාපාරික නියෝජිතයන් පෙන්වා දෙන්නේ, රජයේ නව බදු ක්‍රමය ව්‍යාපාරික ආයෝජන සහ නවෝත්පාදන අධෛර්යමත් කළ හැකි බවයි.
කෙසේ වෙතත්, බදු ක්‍රමයේ සාධාරණත්වය වැඩිදියුණු කිරීම සහ පළමු නිවස මිලදී ගන්නා පුද්ගලයන්ට වැඩි අවස්ථා ලබාදීම රජයේ අරමුණ වන අතර, Allegra Spenderගේ විකල්ප යෝජනාව මෙතෙක් නීතියක් ලෙස සම්මත වී නැහැ.
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට දින 15ක් ඉතිරිව තිබියදී, නවතම ජනමත සමීක්ෂණයකින් ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor පක්ෂයට තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර...
ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයට ආසන්න Browns Plains ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ පියෙකුගේ මළසිරුරෙන් කොටසක් කපා ඉවත් කළ බවට ඔහුගේ...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි දේවස්ථානයක් ඩොලර් 45,000ක් වැනි අඩු මුදලකට අලෙවි වී තිබෙනවා. Horsham නගරයට කිලෝමීටර් 80ක්...
ඔස්ට්‍රේලියාවේ 2026 වසර සඳහා වැඩිම වැටුප් ලැබෙන සහ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳ නවතම දත්ත Randstad ආයතනය විසින් හෙළි කර...
පෝලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන Krakow හි සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපන ක්‍රමය විභාග ලකුණු සහ ප්‍රතිඵලවලට වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සමාජීය...
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී හැරී බෲක් ඇතුළු ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු යොවුන් වේගපන්දු යවන්නන් හමුවේ...
ඔස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් කැස්බෑවන් ආශ්‍රිත විවිධ භාණ්ඩ 5,373ක එකතුවක් නිර්මාණය කරමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ඊයේ (06) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Victoria...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්