

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්
ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර ඊයේ (12) යළි දිවයිනට පැමිණියා.
ඉතාලියේ Lignano සහ ස්ලෝවැකියාවේ Senec නගරවල පැවැති වයස අවුරුදු 11න් පහළ මේස පන්දු තරගාවලිවලින් රන් පදක්කම බැගින් දිනාගැනීමට ඔහු සමත් වුණා.
අනතුරුව මොන්ටිනිග්‍රෝවේ Podgorica නගරයේ පැවැති WTT Youth Contender තරගාවලියේදී වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ පිරිමි කේවල ශූරතා දෙකම දිනාගනිමින් තවත් රන් පදක්කම් දෙකක් සිය නමට එක්කරගත් බවයි වාර්තා වන්නේ.

එකම WTT Youth Contender තරගාවලියකදී මෙලෙස රන් පදක්කම් දෙකක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද තාවි නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
පුංචි වයසින් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත් තාවි සමරවීර, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මහත් අභිමානයක් එක්කළ ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවා.
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින පසුබිමක, නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම වසරේ නත්තල් සමය ආසන්න කාලය...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සිය වගකීම ඉටුකරමින් සිටින බව අගමැති Anthony Albanese ප්‍රකාශ කළද, ගල්අඟුරු සහ ස්වාභාවික වායු...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...
ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය පසුගිය වසර හතර තුළ 60%කට...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන Macquarie Bank, නව ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන ඉතිරි කිරීමේ ගිණුම්වල පොලී අනුපාත ප්‍රචාරණය කිරීමේදී සිදුවූ අඩුපාඩු පිළිගෙන...
ඔස්ට්‍රේලියාවේ Victoria පොලිසියේ සේවය කළ නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්, පොලිසිය තුළ පැවති බව කියන ලිංගික හිරිහැර, සේවා ස්ථානයේ පීඩනය...
ඔස්ට්‍රේලියාවේ අඩු වැටුප් ලබන සේවකයන් සහ වාර්ෂිකව ඩොලර් 190,000කට ආසන්න ආදායමක් උපයන පුද්ගලයන්, ඉදිරි වසර දහය තුළ ආදායම් බදු බර...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ