Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

 

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම සහ රාජ්‍ය සේවක රැකියා කප්පාදු කිරීම සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත අනුව, 2025–26 මූල්‍ය වර්ෂයේදී රාජ්‍ය සේවක වැටුප් වියදම ඩොලර් බිලියන 16.5කින් ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය අංශයේ රැකියා සංඛ්‍යාව මිලියන 2.66කට ආසන්න වී තිබෙනවා.

Advertisement

මේ අතර, අගමැති Anthony Albaneseගේ රජය දෙසැම්බර් මාසයේ අයවැය යාවත්කාලීන කිරීමට පෙර වියදම් අඩු කිරීමේ ක්‍රම සොයමින් සිටින අතර, විපක්ෂය ඩොලර් බිලියන 31ක වියදම් කප්පාදුවක් ඉල්ලා සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය ද ඉහළ තනතුරුවල රාජ්‍ය සේවක රැකියා සිය ගණනක් අඩු කිරීමට පියවර ගනිමින් සිටින අතර, එමගින් වසර හතරක් තුළ ඩොලර් මිලියන 484ක් ඉතිරි කරගැනීමට අපේක්ෂා කරනවා.

Banner 01

කෙසේ වෙතත්, Monash විශ්වවිද්‍යාලයේ Associate Professor Zareh Ghazarian අනතුරු අඟවන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමෙන් තාවකාලිකව මුදල් ඉතිරි වුවද, එම සේවාවන් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් හරහා ලබාගැනීමට සිදුවුවහොත් රජයට වැඩි මුදලක් වැයවිය හැකි බවයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් තිබුණද, රට පුරා විශාල රැකියා කප්පාදුවක් සිදුකිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙන් එකක් වන National Australia Bank හෙවත් NAB බැංකුව, වසර 14ක කාලයක් පුරා සිය සේවකයන් 66,000කට ආසන්න...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගමක් වන Bathla Group බිඳවැටීමත් සමඟ Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ අඩක් නිමකළ නිවාස ව්‍යාපෘති රැසක් වසර...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ වසර 188ක ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගමක් වන David Jones, සිය වෙළෙඳසැල් ජාලයෙන් අඩක් වසා දැමීමට සූදානම් වන...

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද (07) සහ හෙට (08) දිනවල තද සුළං, අධික වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට...

Coles සහ Woolworths සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් සාධාරණද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වන ACCC විශේෂ විමර්ශනයක්...

ඔස්ට්‍රේලියාවේ 2026 වසර සඳහා වැඩිම වැටුප් ලැබෙන සහ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳ නවතම දත්ත Randstad ආයතනය විසින් හෙළි කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවක වැටුප් වියදම ඉහළට – රැකියා කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom