Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Apple සමාගමේ iOS 26 සහ iOS 27 මෘදුකාංග සංස්කරණ කිහිපයක හඳුනාගෙන ඇති “worse_query” නමැති ආරක්ෂක දුර්වලතාව හේතුවෙන් හානිකර Apps හරහා වෙනත් Appsවල ගබඩා කර ඇති රහස්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම දුර්වලතාව හරහා Cryptocurrency Walletවල රහස් යතුරු, ගිණුම්වලට පිවිසීමේ තොරතුරු සහ වෙනත් පෞද්ගලික දත්ත අවදානමට ලක්විය හැකි බවයි Binance ආයතනය පෙන්වා දෙන්නේ.

Advertisement

ඒ හේතුවෙන්, Apple App Store වෙතින් නොව වෙනත් විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් install කර ඇති Apps ඉවත් කරන ලෙසත්, iPhone මෘදුකාංග සහ Apps නවතම නිල සංස්කරණවලට update කරන ලෙසත් පරිශීලකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම දුර්වලතාව භාවිත කර Cryptocurrency මුදල් සොරාගත් බවට මෙතෙක් තහවුරු වූ සිද්ධීන් වාර්තා වී නොමැති අතර, Apple සමාගමේ නවතම ආරක්ෂක යාවත්කාලීන කිරීම් මගින් එය සම්පූර්ණයෙන් විසඳී තිබේද යන්නද තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.

Banner 01

Binance ආයතනය මෑතකදී මුහුණදුන් දැවැන්ත Cryptocurrency සොරකම සහ මෙම iPhone ආරක්ෂක දුර්වලතාව අතර සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෙය පූර්ව ආරක්ෂක අනතුරු ඇඟවීමක් පමණක් බවද තාක්ෂණික වාර්තා පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපන ක්‍රමය විභාග ලකුණු සහ ප්‍රතිඵලවලට වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සහ සමාජීය...

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් 28 සහ 29 දින නිකුත් වූ නවතම ආර්ථික...

2018 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී සිදුවූ ආන්දෝලනාත්මක පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හෙවත් Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක...

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින සේවක හිඟය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා කළ බව අගමැති Anthony Albanese පවසනවා. Canberra හි පැවති...

වික්ටෝරියා ප්‍රාන්තයේ Warragul නගරය ආසන්නයේ අද (නොවැම්බර් 13) පෙරවරු 11.34ට රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විකල්ප විසඳුමක් ලෙස සත්ව මේදය යොදාගනිමින් පුනර්ජනනීය ඉන්ධන නිෂ්පාදනය කිරීමේ සැලසුම් ඉදිරිපත් වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »

දේශගුණික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ මන්දගාමී ප්‍රතිචාරයට ලෝක සමුළුවේදී දැඩි විවේචන

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom