

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben Carrollගේ Labor පක්ෂය නිවේදනය කර තිබෙනවා.
මෙම යෝජනාව Mernda, Hurstbridge, Belgrave, Lilydale සහ Glen Waverley යන දුම්රිය මාර්ග සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, Mernda සහ Glen Waverley මාර්ගවලත්, Hurstbridge මාර්ගයේ Greensborough දක්වාත්, Belgrave සහ Lilydale මාර්ගවල Ringwood දක්වාත් විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි සදහන්.

Ringwood සිට Belgrave සහ Lilydale දක්වා දුම්රිය විනාඩි 20කට වරක් ධාවනය කිරීමට ද යෝජනා කර තිබෙනවා.
මෙම සේවාවන් සතියේ දිනවල උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වාත්, සති අන්තයේ උදෑසන 9.30 සිට රාත්‍රී 7 දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව Labor පක්ෂය පවසනවා.
මීට අමතරව පොදු ප්‍රවාහන ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කරන බව ද, Labor පක්ෂය පොරොන්දු වී ඇති අතර, මේවා නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට පෙර ඉදිරිපත් කළ යෝජනා මිස දැනට ක්‍රියාත්මක සේවාවන් නොවන බව සඳහන් කළ යුතුයි.
ලොව පුරා මැදිවියේ කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ දිගුකාලීන ශාරීරික වේදනාවලින් පීඩා විඳින බව International Menopause Society (IMS) නිකුත් කළ නවතම...
ආදර සබඳතා බිඳවැටීමට හෝ නව ආදර සබඳතාවක් ආරම්භ කිරීමට බාධාවක් වීමට පුද්ගලයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු ප්‍රධාන හේතුවක් විය හැකි බව...
මෙල්බන් නගරයට ඊසාන දෙසින් පිහිටි Lilydale Airport ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර...
දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි...
වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...
ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සඳහා නව රැකියා කාණ්ඩ අටක් යටතේ Work Permit ලබාගැනීමට අවස්ථාව සලසමින් සිංගප්පූරු රජය සිය විදේශීය...
ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 266.1ක් දක්වා ඉහළ යාමත් සමඟ රජයේ වියදම් අඩු කිරීම...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව තවත්