

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්
ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියාවේ වසර දහයක විශ්වාසය දිනාගත් ශ්‍රී ලාංකික සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Onaro Foods හි නවතම ශාඛාව හෙට, නොවැම්බර් 14 වැනි සෙනසුරාදා පෙරවරු 10ට Dandenong South (12/10 Assembly Drive, Dandenong South, VIC 3175) හිදී විවෘත කිරීමට නියමිතයි.
වසර දහයක් පුරා ගුණාත්මක නිෂ්පාදන, පුළුල් භාණ්ඩ තෝරාගැනීමක් සහ සාධාරණ මිල ගණන් යටතේ සේවය සපයමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් Onaro Foods, සිය ව්‍යාපාරික ගමන්මඟේ තවත් වැදගත් පියවරක් මෙලෙස සනිටුහන් කරනවා.
Cranbourne ප්‍රදේශයෙන් සිය ව්‍යාපාරය ආරම්භ කළ Onaro Foods, පසුව Clyde North සහ Officer දක්වා සිය ශාඛා ජාලය ව්‍යාප්ත කළ අතර, දැන් Dandenong South හි නව ශාඛාව ආරම්භ කරන්නේ Dandenong සහ අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික පවුල්වලට වඩාත් සමීප වීමේ අරමුණින්.

මෙම නව වෙළෙඳසැල තුළින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහල් වර්ග, කුළුබඩු, පරිප්පු, පිටි වර්ග, රසකැවිලි, බිස්කට්, පාන වර්ග සහ ශීත කළ ආහාර ඇතුළු දෛනිකව අවශ්‍ය භාණ්ඩ රැසක් එකම ස්ථානයකින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙන බවටයි සදහන් .
Onaro Foods හි විශේෂත්වයක් වන්නේ සාප්පු සවාරි සඳහා වෙළෙඳසැලට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකමට අමතරව Click & Collect සහ Home Delivery සේවාවන් ද ලබාදීමයි.
එමෙන්ම www.onaroonline.com වෙබ් අඩවිය ඔස්සේ ඔස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට තමන් කැමති ශ්‍රී ලාංකික ආහාරපාන, කුළුබඩු සහ අනෙකුත් සිල්ලර භාණ්ඩ අන්තර්ජාලයෙන් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමටත් හැකියාව පවතිනවා .
ලාබදායී මිල ගණන් යටතේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත්, විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන එකම වහලක් යටින් ලබාගැනීමටත් අවස්ථාව සලසා දීම Onaro Foods හි ප්‍රධාන අරමුණක් බවයි සඳහන් වන්නේ.
මෙය තවත් එක් සුපිරි වෙළෙඳසැලක් විවෘත කිරීමක් පමණක් නොව, ශ්‍රී ලාංකික ආහාර රසය, අපේකම සහ සංස්කෘතිය Dandenong ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට තවත් සමීප කරන අවස්ථාවක් ලෙස ද සැලකිය හැකියි.
ඒ අනුව, හෙට නොවැම්බර් 14 වැනි සෙනසුරාදා පෙරවරු 10 සිට Dandenong South හි නවතම Onaro Foods ශාඛාව වෙත පැමිණෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරෙනවා.
නව ශාඛාවේ විස්තර:
වෙළෙඳසැල: Onaro Foods – Dandenong South
විවෘත කිරීම: 2026 නොවැම්බර් 14 සෙනසුරාදා
වේලාව: පෙරවරු 10 සිට
ලිපිනය: 12/10 Assembly Drive, Dandenong South, VIC 3175
Online Shopping: www.onaroonline.com
වසර දහයක විශ්වාසය සමඟ, අපේ රසය සහ අපේකම දැන් Dandenong හිදී අත්විඳීමට Onaro Foods වෙතින් ඔබට ආරාධනා!
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී හැරී බෲක් ඇතුළු ප්‍රබල එංගලන්ත පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු යොවුන් වේගපන්දු යවන්නන් හමුවේ...
ඔස්ට්‍රේලියාවේ 2026 වසර සඳහා වැඩිම වැටුප් ලැබෙන සහ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳ නවතම දත්ත Randstad ආයතනය විසින් හෙළි කර...
බටහිර ඔස්ට්‍රේලියාවේ Perth නගරයට ආසන්න Ellenbrook ප්‍රදේශයේදී 13 හැවිරිදි පිරිමි දරුවෙකුට තරුණයන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග වන...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...
ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර පැරිස් දේශගුණික ගිවිසුමෙන් (Paris Agreement) ඉවත් වුවහොත්, රටේ අපනයන කර්මාන්තයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව Liberal...
ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය වෙනුවෙන් නිර්මාණය කෙරෙන විශේෂ ගුවන් යානයක් පැය 24කට අධික කාලයක් නොනවත්වා පියාසර කරමින් නව Guinness ලෝක...
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළ කර තිබෙනවා. Adelaide නගරයට...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට ලෝක ප්‍රකට පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. තුර්කියේ