

ගුවන් මගීන් ලක්ෂ 15ක් අතරමං කළ තාක්ෂණික දෝෂය
ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Sydney ගුවන්තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් ද නතර කර තිබෙනවා.
ඇමෙරිකානු Federal Aviation Administration (FAA) ආයතනය පවසන්නේ, ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල සන්නිවේදන පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.
පැය හතරකට වැඩි කාලයක් පැවති මෙම බාධාව හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී හෝ අවලංගු වී ඇති අතර, ඔස්ට්‍රේලියාවේ Melbourne සහ Brisbane ගුවන්තොටුපොළවල ගුවන් ගමන්වලට ද එමගින් බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මේ වනවිට ගුවන් ගමන් අත්හිටුවීමේ නියෝගය ඉවත් කර ඇති නමුත්, Sydney සිට නතර කළ ගුවන් ගමන් සම්පූර්ණයෙන් යළි ආරම්භ වන වේලාව මෙතෙක් තහවුරු කර නැහැ.
ඇමෙරිකාව බලා හෝ එරට හරහා වෙනත් ගමනාන්තයකට ගමන් කිරීමට නියමිත මගීන් තම ගුවන් ගමන්වල නවතම තත්ත්වය අදාළ ගුවන් සමාගමෙන් පරීක්ෂා කරගන්නා ලෙස Sydney ගුවන්තොටුපොළ දැනුම් දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සඳහා ලබාදෙන ඩොලර් 20,000ක Instant Asset Write-Off බදු සහනය මේ වනවිට ස්ථිරව ක්‍රියාත්මක වන බව Australian Taxation...
Sydney නගරයේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල අද අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා. ඒ අනුව අද, නොවැම්බර් 8 වනදා උදෑසන 6ට පමණ...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
ඔස්ට්‍රේලියාවේ මත්පැන් භාවිතය හේතුවෙන් බරපතළ අක්මා රෝගවලට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වී...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය මෙවර දැඩි තරගකාරී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ප්‍රධාන දේශපාලන බලවේග වන...
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් සහ නිවාස ණය පොලී අනුපාත හමුවේ, තමන් ප්‍රිය කරන දෛනික පහසුකම් අත්නොහැර වසරකට ඩොලර් 5,000කට...
ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස දිගු කාලයක් පැවති ඔස්ට්‍රේලියාවේ ආකර්ෂණය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව IDP Education...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, Williamstown ආසනය සඳහා නම් කර සිටි Paul Lindemannගේ අපේක්ෂකත්වයට ලබාදී තිබූ Liberal...

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ