Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

People celebrate the McDonald’s Chinatown Summer Fair on Wentworth Avenue in Chinatown in Chicago on July 27, 2024. (Tess Crowley/Chicago Tribune) | Tess Crowley
Advertisement

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරට Federal Aviation Administration (FAA) පියවර ගෙන තිබෙනවා.

ඊයේ (නොවැම්බර් 13) නිකුත් කළ මෙම හදිසි නියෝගය අනුව, ගුවන් තොටුපළවල නවතා ඇති සියලු ගුවන් යානා නැවත දැනුම්දෙන තුරු ගුවන්ගත කිරීම තහනම් කර ඇති අතර, ඒ වන විටත් ගුවනේ පැවති යානාවලට ගොඩබැසීමට අවසර ලබාදී තිබෙනවා.

ඇමෙරිකාවේ Homeland Security ලේකම් Markwayne Mullin පවසන්නේ, මෙය හුදෙක් සන්නිවේදන පද්ධතියේ දෝෂයක් බවත්, මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් පවතින බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත්ය.

Advertisement

මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූයේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, පෙර දිනයේ සිදුවූ ගෝලීය Microsoft සේවා බිඳවැටීම සමඟ සම්බන්ධයක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව පුරා මෙවැනි ගුවන් ගමන් අත්හිටුවීමක් සිදුවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ගුවන් සේවා යථා තත්ත්වයට පත්කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම, බැංකු පොලී අනුපාත වැඩිවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආර්ථික විශ්වාසය වසර හතරකින්...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...

Victoria ප්‍රාන්ත මැතිවරණයට දින 16ක් ඉතිරිව තිබියදී, ප්‍රාන්ත අගමැති Ben Carrollගේ Labor රජයට සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියකින් දැඩි විවේචන...

ඔස්ට්‍රේලියාවේ Brisbane නගරයේ පවතින නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා මහල් 40ක් දක්වා උස ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදෙන නව සංවර්ධන සැලැස්මක් Brisbane...

ඔස්ට්‍රේලියාවේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී රැකියාවට අදාළ වියදම් වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වැඩි බදු අඩුකිරීම් (Tax Deductions) ඉල්ලා ඇති පුද්ගලයන් 26,500කට...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් ස්ථාන රැසක මහජන සේවා සීමා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා හමුවේ, පොලිස් සේවා පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු...

ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට සති තුනකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී, Labor පක්ෂය ගත් මැතිවරණ තීරණයක් හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate Visa (Subclass 485) සම්බන්ධයෙන් නව නීති සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2026 නොවැම්බර් 12 වැනිදා ඔස්ට්‍රේලියානු Federal...

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර ගණනකට පසු ඇමෙරිකාවේ ගුවන් ගමන්වලට දැවැන්ත බාධාවක්

People celebrate the McDonald’s Chinatown Summer Fair on Wentworth Avenue in Chinatown in Chicago on July 27, 2024. (Tess Crowley/Chicago Tribune) | Tess Crowley
People celebrate the McDonald’s Chinatown Summer Fair on Wentworth Avenue in Chinatown in Chicago on July 27, 2024. (Tess Crowley/Chicago Tribune) | Tess Crowley

වසර ගණනකට පසු ඇමෙරිකාවේ ගුවන් ගමන්වලට දැවැන්ත බාධාවක්

ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරට Federal Aviation Administration (FAA)

Read More »

iPhone භාවිත කරන අය වහාම දැනගත යුතු ආරක්ෂක අවදානමක්

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Apple සමාගමේ iOS

Read More »

ඔස්ට්‍රේලියාවේ බදු සැලැස්ම වෙනස් කරන්නැයි ව්‍යාපාරිකයන්ගෙන් රජයට ඉල්ලීම්

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දී ඇති නව Capital Gains Tax (CGT) බදු ප්‍රතිසංස්කරණ අතිශයින් සංකීර්ණ බව පවසමින්, කුඩා ව්‍යාපාර හිමියන් 350කට වැඩි පිරිසකගේ සහාය ඇතිව ව්‍යාපාරික

Read More »

කම්කරු වන්දි මුදල් ගැන වික්ටෝරියා රජයට චෝදනාවක්

Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් දැඩි විවේචන ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආයෝජන ක්‍රමයකට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානුවන් නිවාස සහ දේපළ ආයෝජනය කෙරෙහි දක්වන අධික අවධානය රටේ ආර්ථික වර්ධනයට බාධාවක් වී ඇති බව National Australia Bank (NAB) හි ප්‍රධාන විධායක නිලධාරී Andrew

Read More »

Melbourne දුම්රිය මගීන්ට සුබ ආරංචියක් – දුම්රිය මාර්ග 5කට නව සැලැස්මක්

Victoria ප්‍රාන්ත මැතිවරණයෙන් යළි බලයට පත්වුවහොත්, Melbourne නගරයේ තවත් දුම්රිය මාර්ග පහක විනාඩි 10කට වරක් දුම්රිය ධාවනය කිරීමට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව Ben

Read More »
[the_ad id="38840"]
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom