

ගුවන් මගීන් ලක්ෂ 15ක් අතරමං කළ තාක්ෂණික දෝෂය
ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය Hello Kitty නිර්මාණය කළ Sanrio සමාගම විසින් සිදුකර තිබෙනවා.
සමීක්ෂණයේදී මෑතකදී සිදුකළ කරුණාවන්ත ක්‍රියාවන් සැලකිල්ලට ගැනීමේදී Victoria ප්‍රාන්තය පළමු ස්ථානයට පත්ව ඇති අතර, New South Wales සහ Queensland ප්‍රාන්ත පිළිවෙළින් දෙවන සහ 3 වන ස්ථානවලට පත්ව තිබෙනවා.

සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් 72%ක් කරුණාවන්ත ක්‍රියාවක් සිදුකිරීම හෝ එවැනි ක්‍රියාවක් අත්විඳීම මානසික යහපැවැත්ම ඉහළ නැංවීමට උපකාරී වන බව විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 60%කට ආසන්න පිරිසක් නාඳුනන පුද්ගලයන්ගෙන් කරුණාවන්ත සැලකිල්ලක් ලැබෙන්නේ කලාතුරකින් හෝ කිසිසේත්ම නොවන බව පවසා තිබෙනවා.
තවත් 47%ක් තම අසල්වැසියන්ගෙන් ද එවැනි කරුණාවන්ත සැලකිල්ලක් කලාතුරකින් හෝ නොලැබෙන බවයි සඳහන් කර ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් 70%ක් තමන්ගේ කරුණාවන්තකම ලකුණු 10න් 7ක් හෝ ඊට වැඩි මට්ටමක පවතින බව විශ්වාස කළද, අනෙකුත් ඔස්ට්‍රේලියානුවන් එතරම් කරුණාවන්ත බව විශ්වාස කරන්නේ 40%ක් පමණයි.
සිනහවක් පෑම, සුහදව ආචාර කිරීම සහ අන් අයගේ සුවදුක් විමසීම වැනි සරල ක්‍රියාවන් පවා සමාජයේ යහපත් සබඳතා ගොඩනැඟීමට වැදගත් වන බව සමීක්ෂණය මඟින් පෙන්වා දෙනවා.
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව Victoria ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ කරුණාවන්තම ප්‍රාන්තය ලෙස හඳුනාගෙන තිබීම එහි වෙසෙන ජනතාවට සතුටුදායක පුවතක් වනවා.
ඔස්ට්‍රේලියාවේ Australia Post ආයතනය, තැපැල් කාර්යාලවලින් පාර්සල් ලබාගැනීමේදී හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඇතැම් පාරිභෝගිකයන් සඳහා ඉවත් කරමින් නව පහසුකමක් හඳුන්වා...
ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...
ඔස්ට්‍රේලියාවේ Victoria පොලිසියේ සේවය කළ නිලධාරිනියකගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්, පොලිසිය තුළ පැවති බව කියන ලිංගික හිරිහැර, සේවා ස්ථානයේ පීඩනය...
Victoria ප්‍රාන්තයේ වෘත්තීය සමිති සහ Labor රජය අතර නව මතභේදයක් මතුව තිබෙනවා. අගමැති Ben Carrollගේ රජය සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සමිති...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයේ ඝන වනාන්තරයක දින හයක් තිස්සේ අතුරුදන්ව සිටි 17 හැවිරිදි William නමැති තරුණයා අද (12) උදෑසන...
ඔස්ට්‍රේලියාවේ බැංකු ඉතුරුම් ගිණුම් හිමියන්ට තමන්ට හිමිවිය යුතු පොලී මුදල් සම්පූර්ණයෙන් නොලැබෙන අවදානමක් පවතින බවට Australian Securities and Investments Commission...
ඔස්ට්‍රේලියාවේ ඉදිරි මාස කිහිපය තුළ ආහාර සහ පාන වර්ගවල මිල සියයට 7කින් පමණ ඉහළ යා හැකි බවට ප්‍රධාන ආහාර බෙදාහැරීමේ...
Melbourne සිට Sydney දක්වා ඩොලර් 10ක් වැනි අඩු මුදලකට බස් රථයකින් ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් FlixBus සමාගම...

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුව ඇති

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ