Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) හෙවත් BSB80120 පාඨමාලාව අවලංගු කිරීමත් සමඟ, ඊට බලපෑමට ලක්වූ සිසුන්ට නව වීසා සහනයක් ලබාගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.

2026 ඔක්තෝබර් 5 වැනිදා සිට නව ජාත්‍යන්තර සිසුන්ට මෙම පාඨමාලාවට ඇතුළත් වීමට හෝ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

එදිනට පෙර පාඨමාලාව ආරම්භ කර නොතිබූ සිසුන්ගේ Confirmation of Enrolment හෙවත් CoE අවලංගු කර ඇති අතර, ඊට පෙර පාඨමාලාව ආරම්භ කළ සිසුන්ට එය සම්පූර්ණ කිරීමට අවසර හිමිවනවා.

Advertisement

කෙසේ වෙතත්, මෙම පාඨමාලාව අවලංගු කිරීම අදාළ නීති යටතේ Provider Default තත්ත්වයක් ලෙස සැලකිය හැකි බැවින්, සුදුසුකම් ලබන සිසුන්ට ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිමින් නව Subclass 500 Student Visa බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා.

ඒ සඳහා අදාළ සිසුන් පාඨමාලාව අවලංගු වූ දිනයේ එහි ලියාපදිංචි වී සිටීමත්, වත්මන් Student Visa බලපත්‍රයක් තිබීම හෝ අවසන් වරට ලබාගෙන තිබූ Substantive Visa බලපත්‍රය Student Visa එකක් වීමත් ඇතුළු කොන්දේසි සපුරාලිය යුතුයි.

Banner 01

එමෙන්ම, වෙනත් Registered Course එකක් හැදෑරීම සඳහා නව වීසා බලපත්‍රයක් අවශ්‍ය විය යුතු අතර, අයදුම්පත 2026 ඔක්තෝබර් 5 වැනිදා සිට මාස 12ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වනවා.

සුදුසුකම් ලබන ඇතැම් සිසුන්ට Visa Application Charge ගාස්තුවෙන් සම්පූර්ණ නිදහසක් ද හිමිවිය හැකි නමුත්, මෙම සහනය සියලුම සිසුන්ට ස්වයංක්‍රීයව හිමි නොවන බැවින් අධ්‍යාපන ආයතනයෙන් සහ Registered Migration Agent කෙනෙකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමඟ දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටින නිවාස ණය හිමියන්ට තම බැංකු සමඟ සාකච්ඡා කර...

ලොව විශාලතම Cryptocurrency හුවමාරු ආයතනය වන Binance, iPhone භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීමේ අවදානමක් ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ...

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන Commonwealth Bank (CBA), ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකළ අමතර ගාස්තු අයකළ බවට චෝදනා කරමින් Australian Securities &...

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ප්‍රදේශයේ වෙළෙඳසැල්වල සිදුවන සොරකම් මැඩලීම සඳහා ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීම් 200කට වැඩි ගණනක් සිදුකර...

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා Mounjaro වැනි ඖෂධ භාවිත කරන පුද්ගලයන්ට, බර අඩුවීමත් සමඟ මාංශ පේශි ප්‍රමාණය ද අහිමි විය...

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික data ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. 2026 වසරේ පළමු මාස හය තුළ ලොව පුරා සිදුවූ, මිලියනයකට අධික...

ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අහිමි තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමාජ සේවා සහ තරුණ සේවා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Course Cancellation එකෙන් අසරණ වූ සිසුන්ට Visa Relief

ඔස්ට්‍රේලියාවේ කරුණාවන්තකමින් පළමු තැන වික්ටෝරියාවට

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කරුණාවන්ත ප්‍රාන්තය ලෙස Victoria ප්‍රාන්තය නවතම සමීක්ෂණයකින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නොවැම්බර් 13 වැනිදාට යෙදුණු World Kindness Day නිමිත්තෙන් ප්‍රසිද්ධියට පත්කළ මෙම සමීක්ෂණය

Read More »

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නොදන්නා ක්‍රමයකින් පළමු නිවස මිලදී ගත් තරුණයා

ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය භාවිත කරමින් සිය පළමු නිවස

Read More »

2027දී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට සුබ ආරංචියක්

2027 වසරේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපේක්ෂා කරන දේශීය සිසුන් සඳහා නව ප්‍රවේශ සීමාවන් ප්‍රකාශයට පත්කර ඇති අතර, නවක සිසුන් සඳහා වෙන්කර ඇති අවස්ථා 26,000කින්

Read More »

Microsoft බිඳවැටීමෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ රහස් දත්ත අනතුරේ

ලොව පුරා Microsoft සේවා පැය 24කට ආසන්න කාලයක් බිඳවැටීමත් සමඟ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ආයතනවල සංවේදී තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය Cyber Security ආරක්ෂණ ක්‍රමවේදවලින් පිටතට ගොස්

Read More »

ඔස්ට්‍රේලියානු මුදල් ඇමතිගේ අනාගතය අවදානමක ?

ඔස්ට්‍රේලියාවේ වසරක් තුළ පස් වරක් පොලී අනුපාත ඉහළ දැමීම, අඛණ්ඩ උද්ධමනය, බදු ප්‍රතිපත්ති සහ ජීවන වියදම් අර්බුදය හේතුවෙන් අගමැති Anthony Albaneseගේ රජයට දැඩි දේශපාලන සහ

Read More »

Sandpaper සිද්ධියේ ඇත්ත වසන් කළාද? – David Warnerගෙන් ප්‍රශ්න වැලක්

2018 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දැමූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක David Warner අලුත්ම බරපතළ චෝදනාවක් එල්ල කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom