

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්
Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Melbourne CBD ප්‍රදේශයේ ක්‍රියාත්මක Fast Food, Restaurants සහ Cafés ඇතුළු ව්‍යාපාරික ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
දින තුනක් පුරා ක්‍රියාත්මක වූ මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සේවකයන්ට නියමිත වැටුප් නිසි ලෙස නොගෙවන බවට සහ බදු හා Superannuation නීතිවලට අනුකූල නොවන බවට සැක කෙරෙන ව්‍යාපාර පරීක්ෂා කිරීමයි.
විශේෂයෙන් සේවකයන්ගේ වැටුප් ගෙවීම්, බදු බැඳීම් සහ විශ්‍රාම ඉතිරිකිරීමේ අරමුදල් සඳහා සිදුකළ යුතු Superannuation ගෙවීම් පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

මෙම පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, රැස්කරගත් තොරතුරු අනුව ඉදිරියේදී අදාළ ව්‍යාපාර සම්බන්ධයෙන් Audits, Reviews සහ අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මහජනතාව විසින් ලබාදුන් තොරතුරු සහ පැමිණිලි මෙම හදිසි මෙහෙයුම සඳහා ව්‍යාපාර හඳුනාගැනීමට වැදගත් වී ඇති බව බලධාරීන් සඳහන් කරනවා.
නීති උල්ලංඝනය කරන බවට සැක කෙරෙන ව්‍යාපාර පිළිබඳව තම අනන්‍යතාව හෙළි නොකර පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මහජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, පරීක්ෂාවට ලක්වූ සියලුම ව්‍යාපාර නීති උල්ලංඝනය කර ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති අතර, විමර්ශන අවසන් වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙනු ඇති.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සරම්ප හෙවත් Measles රෝගයට එරෙහි එන්නත්කරණ අනුපාතය 90%ටත් වඩා පහළ යෑම හේතුවෙන් රට තුළ සරම්ප ව්‍යාප්ත වීමේ...
යුරෝපා තරග සංචාරයකදී ජාත්‍යන්තර මේස පන්දු තරගාවලි තුනකට සහභාගි වී රන් පදක්කම් හතරක් දිනාගත් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩක තාවි සමරවීර...
ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා පළකරන රැකියා දැන්වීම් සංඛ්‍යාව 19.2%කින් ඉහළ ගොස් තිබෙනවා. Jobs and Skills Australia ආයතනය නොවැම්බර් 13...
ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම බොහෝ තරුණයන්ට අභියෝගයක් වී ඇති පසුබිමක, රජය හඳුන්වාදී ඇති First Home Super Saver (FHSS) යෝජනා ක්‍රමය...
ඔස්ට්‍රේලියාවේ Employer-Sponsored Visa අයදුම්කරුවන්ට අදාළ Bridging Visa B (BVB) අයදුම්පත් ඇගයීමේ ක්‍රමවේදය නොවැම්බර් 30 වැනිදා සිට වෙනස් කිරීමට නියමිත බව...
ඔස්ට්‍රේලියාවේ Public Transport භාවිතයේදී Headphones නොමැතිව ජංගම දුරකථනවලින් සංගීතය හෝ වීඩියෝ ශබ්ද නඟා ප්‍රචාරය කරන මගීන්ට ඩොලර් 500ක් දක්වා දඩ...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Sydney ගුවන්තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් ද නතර කර...
යුද ගැටුම්, ස්වාභාවික විපත් සහ Cyber Attacks වැනි හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෑම ඔස්ට්‍රේලියානු පවුලක්ම අවම වශයෙන් දින තුනකට ප්‍රමාණවත්...
ඔස්ට්‍රේලියාවේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලට ද විදේශීය පුහුණු ශ්‍රමිකයන් සඳහා Skills in Demand හෙවත් Subclass 482 වීසා යටතේ Sponsorship ලබාදීමට...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව Subclass 600 Visitor Visa

One Nation දේශපාලන පක්ෂයට සහ එහි නායිකා Pauline Hansonගේ ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය විරෝධතා පැවැත්වීමත් සමඟ ඇය ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. Sydney නගරයේ Town