

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව
ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ බලශක්ති අමාත්‍ය Chris Bowen අතර පැවති පෞද්ගලික සංවාදයක් නොදැනුවත්වම මයික්‍රෆෝනයක සටහන් වීමත් සමඟ අගමැතිවරයාට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
තුර්කියේ පැවති එක්සත් ජාතීන්ගේ COP31 දේශගුණික සමුළුව අතරතුර මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ජංගම දුරකථන මගින් ශරීරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ සාකච්ඡාවක් අතරතුර දෙදෙනා ලිංගික අවයව සම්බන්ධයෙන් විහිළුවක් කර තිබෙනවා.
Mobile Phone එක හදවත ආසන්නයේ තබාගැනීමෙන් වළකින ලෙස Albanese උපදෙස් දුන් අවස්ථාවේදී, Chris Bowen තම කලිසම් සාක්කුවේ දුරකථනය තබාගැනීම පිළිබඳව විහිළුවක් කර ඇති අතර, ඊට අගමැතිවරයා ද අසභ්‍ය වචනයක් භාවිත කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙම සංවාදය මාධ්‍ය කැමරාවක සහ මයික්‍රෆෝනයක සටහන් වී පසුව ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර සමුළුවකදී රටේ අගමැතිවරයෙකු මෙවැනි අදහස් පළකිරීම නුසුදුසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විපක්ෂයේ Shadow Defence Minister James Paterson පවසන්නේ මෙවැනි විහිළු සඳහා සුදුසු අවස්ථා තිබුණද, ජාත්‍යන්තර සමුළුවක් ඒ සඳහා සුදුසු ස්ථානයක් නොවන බවයි.
කෙසේ වෙතත්, අගමැති කාර්යාලය මෙම සිදුවීම සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ සමුළු රැස්වීම් අතරතුර අමාත්‍යවරුන් දෙදෙනා පෞද්ගලිකව විහිළුවක් කළ බවයි.
මේ අතර Labor රජයේ අමාත්‍ය Amanda Rishworth පවසන්නේ මෙය අතිශය වැදගත් ජාත්‍යන්තර ගැටලු අතරතුර සිදුවූ පෞද්ගලික විහිළුවක් පමණක් වන අතර, එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම අවශ්‍ය නොවන බවයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන University of Melbourne, අඛණ්ඩ මෙහෙයුම් පාඩු සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව පහත වැටීම හේතුවෙන් සේවක තනතුරු...
ඔස්ට්‍රේලියාවේ Electric Vehicles (EV) සහ නිවෙස්වල සවිකරන Home Batteries සඳහා ලබාදෙන රජයේ බදු සහන සහ සහනාධාර අඩු කිරීමට හෝ අහෝසි...
ඔස්ට්‍රේලියාවේ Melbourne නගර මධ්‍යයේ ආහාර බෙදාහැරීමේ සේවකයෙකු පසුගියදා පිහි ඇනුමකින් ඝාතනය වීමට පෙර, සිදුවූ දේ දැක්වෙන නව CCTV දර්ශන පෙළක්...
ලොව ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Microsoft සමාගමේ Outlook ඇතුළු ප්‍රධාන අන්තර්ජාල සේවා කිහිපයක ඇති වූ දැවැන්ත තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු Usman Khawaja සිය ස්වයං චරිතාපදානයෙන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වලට පිළිතුරු ලබාදීමට ඔස්ට්‍රේලියානු නායක Pat Cummins...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ VCE විභාග පාලනය කරන Victorian Curriculum and Assessment Authority (VCAA) ආයතනයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල...
ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇතිවූ බරපතළ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ සියලුම ගුවන්තොටුපොළවලින් පිටත්වන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට...
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.