Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne විශ්වවිද්‍යාලයේ විභාග කිහිපයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

විභාග සඳහා භාවිත කළ ඩිජිටල් පද්ධතියේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් සිසුන් සිය ගණනකට විභාගවලට මුහුණදීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

Carlton ප්‍රදේශයේ පිහිටි Royal Exhibition Building හි පැවැති විභාගයකදී සිසුන්ගෙන් පිරිසකට පද්ධතියට සම්බන්ධ වීමට නොහැකි වී තිබෙනවා.

Advertisement

ඇතැම් සිසුන්ට මිනිත්තු 50ක පමණ කාලයක් පරිගණක තිරය හිස්ව තිබියදී බලා සිටීමට සිදුව ඇති බව සඳහන්.

මෙම විභාගයේදී පැය දෙකක් තුළ වචන 1,000 බැගින් වූ රචනා දෙකක් ලිවීමට සිසුන්ට නියමිතව තිබුණා.

Banner 01

නොවැම්බර් 11 සහ 16 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාග කිහිපයක්ම අවලංගු කිරීමට සිදුව ඇති අතර, ඊට බාහිර තාක්ෂණික සේවා සපයන්නෙකුගේ පද්ධතියේ ගැටලුවක් හේතු වී ඇති බවට විශ්වවිද්‍යාලය සැක පළ කරනවා.

කෙසේ වෙතත්, නැවත විභාග පැවැත්වෙන දිනය පිළිබඳව තවමත් පැහැදිලි තීරණයක් නොමැති වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙන්ම ඉදිරි නිවාඩු සැලසුම්වලටද බලපෑම් එල්ල වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන පද්ධතියේ එක් Router උපකරණයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 15,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන්, නොවැම්බර් 15 වැනිදා සිට Melbourne බලා ක්‍රියාත්මක කරන...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාවට කඩිනම් සහන ලබා නොදුනහොත් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවිය හැකි බව ස්වාධීන සෙනෙට් සභික...

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා Rheumatic Heart Disease හෙවත් රූමැටික් හෘද රෝගය 2040 වසර වනවිට තුරන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන්...

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා Mounjaro වැනි ඖෂධ භාවිත කරන පුද්ගලයන්ට, බර අඩුවීමත් සමඟ මාංශ පේශි ප්‍රමාණය ද අහිමි විය...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී, තරුණ සහ මැදිවියේ ඡන්දදායකයන් තීරණාත්මක බලවේගයක් වනු ඇති බව...

AI තාක්ෂණය සඳහා සිදුකරන දැවැන්ත ආයෝජන හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රධාන අවදානම් දෙකක් මතුවිය හැකි බවට ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) අනතුරු...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය යටතේ ක්‍රියාත්මක කළ Big Build ඉදිකිරීම් ව්‍යාපෘතිවල දූෂණ සහ වෘත්තීය සමිති බලපෑම් පිළිබඳ Royal Commission විමර්ශනයේදී...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Qantas සමාගම, සිය ආයතනික රැකියා 850කට පමණ බලපෑම් එල්ල විය හැකි නව ප්‍රතිව්‍යුහගත කිරීමේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් විශ්වවිද්‍යාලයේ විභාග අවලංගුයි – සිසුන් සිය ගණනක් අර්බුදයක

ඔස්ට්‍රේලියාවටත් දැනුණු ඉන්දුනීසියානු භූමිකම්පාව

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක කම්පන ඔස්ට්‍රේලියාවේ Darwin නුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා. අද උදෑසන 6.41ට පමණ ඉන්දුනීසියාවේ Tanimbar Islands ආසන්නයේ

Read More »

වැඩිහිටියන්ගේ සාක්කුවටත් විදින අලුත් Aged Care ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. නොවැම්බර් 1

Read More »

මෙල්බන් නගර මධ්‍යයේ සිඟමන් යැදීම ගැන දැඩි කතාබහක්

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ගර්භණී මව්වරුන්ගේ වියදම අඩු කරන්න වික්ටෝරියා රජයෙන් සැලසුමක්

Victoria ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන්ට සිදුකරන විශේෂිත රුධිර පරීක්ෂණ නොමිලේ ලබාදීමට Labor පක්ෂය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයෙන්

Read More »

රට ඇතුළේ අයට මුල් තැන – පිටරටින් එන Skilled Visa අයදුම්කරුවන්ට බලපෑමක්

ඔස්ට්‍රේලියාවට විදේශයන්හි සිට Skilled Visa සඳහා අයදුම් කරන පුද්ගලයන්ට වඩා, දැනටමත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය

Read More »

ඔස්ට්‍රේලියාවේ නගරයෙන් ඈතට යන තරමට ආයු කාලය අඩුවෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ආයු අපේක්ෂාව Melbourne වැසියන්ට සාපේක්ෂව වසර 5ත් 7ත් අතර කාලයකින් අඩු බව නව සෞඛ්‍ය දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom